The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Tue Mar 24, 2020 5:50 pm
Message reputation : 100% (2 votes)
මම ඕස්ට්‍රේලියාවේ මුලින්ම මෙඩිකල් එකකට ගිය දවසේ පෝරමේ පුරවන්න තිබුනා කලින් කරලා තියෙන ශල්‍යකර්ම ගැන. මම ලිව්වා සිසේරියන් එකයි, ඇපෙන්ඩිසයිටිස් එකයි ගැන. මගේ බඩ දිහා බලපු ඒ දොස්තර ඇන්ටි එයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ එයත් එක්ක ඒ වෙලාවෙ හිටපු අනික් දොස්තරලා තුන් දෙනාට තකහනියක්ම කතා කරා. මම බයත් උනා මමවත් මං ගැන නොදන්න ලෙඩක් මෙයාලා හොයාගෙන ද කියලා. තිරෙන් එලියෙ හිටිය අපේ මහත්තයත් බය වෙලා. මොකෝ ගොඩක් දියුණු රටක්නෙ. ඒ දොස්තර ඇන්ටි අර ගොල්ලන්ට කතා කරේ මගෙ සිසේරියන් කට් එක පෙන්නන්න. "බලන්න මේ කට් එක. Surgery එකක් කරලා කියලා හොයන්නවත් බෑ. මෙයා කිව්වෙ නැත්තං මට මේක මිස් වෙනවා. ලංකාව මෙඩිකල් පැත්තෙන් මෙච්චර දියුණු රටක්ද" කියලා. මම හිනා උනා. මම රටට අලුත් නිසා මට හරියටම ඒ කතාවෙ ඝනත්වය තේරුනේ නෑ.

ඒත් දුවව හම්බවෙන්න ගිහාම මම ඒක අත්දැක්කා. ලංකාවෙ hospital එකකට සම්බන්ධව හිටපු මට ඒ වෙනස පුදුම විදියට දැනුනා. අපේ භාෂාවෙන් කිව්වොත් ඒක ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලයක්. දරුවො හම්බවෙන්න අම්මලා හතර දෙනෙක් එකවර ආවා කියලා එයාලා stress වෙලා හිටපු හැටි. මට කැන්‍යුලා එක ගහන්න දොස්තරලා හය දෙනෙක් ආවා. ඒත් බැරි උනා. හත්වෙනියා නෝම්බි නිසා නිවාඩු හිටපු මැලේසියානු තරුණ වෛද්‍යවරියක්. මං හින්දම ඇවිත්. අනේ අහක බලාගෙන සුටුස් ගාලා කට්ට ගහලා ගියා. එදා ඉඳන් ඉස්පිරිතාලෙකට ගිය හැමදාම අත්දැක්කා බොහෝ විට මේ මිනිස්සු තියරි සහ හිස්ට්‍රි මත පදනම් වෙච්ච අය කියලා. ඒ අතරෙ සුපිරි වැඩ්ඩෙක් හිටියොත් එයා මයිග්‍රන්ට් කෙනෙක් වීමේ සම්භාවිතාව වැඩී.

අපේ දරුවො දෙන්නටම පොඩි කාලේ වීස් එක ආවා. මෙහෙ එකම බෙහෙත පෆ් එක. යන යන තැන ඒක අරං යන්න ඕනෙ. එක හරියන වැඩක් නෙවෙයි නෙ. අපි නිවාඩුවට ගිය වෙලාවේ දරුවො දෙන්නව නුවර ඉන්න හොඳම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ඩොක්ටර් මාස තුනකට බෙහෙත් දුන්නා. ඊට පස්සේ මාස තුනෙන් තුනට අපේ අම්මා ඩොක්ටර්ව චැනල් කරලා යනවා. ඩොක්ටර් ෆෝන් එකෙන් දරුවන්ගෙ තත්වය අහලා බෙහෙත් දුන්නා අවුරුද්දකට ඩිංගක් වැඩි කාලයක්. එදා ඉඳන් අද වෙනකල් අපේ ගෙදර පෆ් නෑ. ඒත් එක්ක පෆ් ගත්ත අනික් දරුවො තවම පෆ් ගන්නවා.

මේ මිනිස්සු කිසි දෙයක් දන්නෙ නෑ කියනවා නෙවෙයි. තාක්ෂණ ඉස්සරහින් හිටියට දැනුම ඉන්නෙ පිටිපස්සෙන් කියලා ඉස්පිරිතාලෙකට යන හැමදාම හිතෙනවා. දුව හම්බ උන අලුත හිතුනා "අනේ මෙහෙ paediatricians ලට වඩා කොච්චර දේවල් අපේ midwives ලා දන්නවද කියලා. අනේ මං උදේ හවහ පාවිච්චි කරන සම්පත් අවතක්සේරු කරනවා නෙවෙයි. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මං ලැබූ සේවාවන් අපමණයි. ඒත් අර පිටරටකදි අපි බඩුවක් ගන්න ගිහාම රුපියලත් එක්ක compare කරන එක ඉබේම වෙනවනෙ. අන්න ඒ වගේ දෙයක්. හැබැයි අදටත් මම මෙහෙදි ලංකාවේ දොස්තර කෙනෙක් හොයනවා ඒ විශ්වාසෙ නිසාම.

මම හැමදාමත් කියනවා "අනේ මේ රටේ තියෙන සම්පත් වලින් 5%ක් අපෙ ලංකාවේ ඉස්පිරිතාල වල තිබුණා නම් අපේ දොස්තරලා ප්‍රාතිහාර පානවා" කියලා. මේක මම මෙහෙ ආව කාලෙ ඉඳන් කියන කතාවක්. මේ කොරෝනා එක්ක දුප්පත් පුංචි ලංකාව කරන ෆයිට් එක දැකලා ඒක ලියන්නම හිතුනා. නොලිව්වොත් ඒක කුහකකම. ඒ නිසා දුප්පත් ලංකාව මේ වෙලාවෙ ගහන ගේම සුළුපටු නෑ.

මේ දියුණු රට මුලින්ම කතා කරන්නෙ රටේ ආර්ථික බිඳ වැටීම ගැන. ඊට පස්සේ පබ්ස්, හොටෙල්ස් වහන්න උනාම ඇති වෙන විරැකියාව ගැන. ඊට පස්සේ ඉස්කෝල වැහුවොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට ළමයි දාලා එන්න තැනක් නැති එක. ඔය අස්සේ කොරෝනා ගැනත් කියනවා. අරවට සාපේක්ෂව කොරෝනා මිනිස්සුන්ට කරන හානිය අඩුයි.

ඒත් රටෙන් බාගෙකටත් වඩා අඩු ආදායම්ලාභී පවුල් ඉන්න, එයිනුත් බාගෙයක් එදා වේල පිරිමහගන්න, අවම පහසුකම් ඇති රෝහල් සහිත පුංචි දුප්පත් ලංකාව රටම වහලා දාලා මේ දඟලන්නෙ ඔබේ ජීවිතය බේරන්න විතරමයි.
කන්න බොන්නත් ඔබ ජීවත් වෙන්න ඕනෙ.
රස්සාවක් කරන්නත් ඔබ ජීවත් වෙන්න ඕනෙ.
ට්‍රිප් යන්නත් ඔබ ජීවත් වෙන්න ඕනෙ.
ඔබට පාරට බැහැලා කරන්න ඕනෙ ඔක්කෝම දේවල් කරන්න ඔබ ජීවත් වෙලා ඉන්න ඕනෙ.
තියෙන බඩු ටික පිරිමහගන්න.
කඩ අරින අරින සැරේට යන්න බලන්නෙ නැතුව.
මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
ප්ලීස් ♥
අපේ රටේ ලෙඩ්ඩු ශල්‍යකර්ම වලට සිංගප්පූරුවට ඉන්දියාවට යවන්නෙ අපේ රටේ පහසුකම් නැති නිසා මිසක් දොස්තරලා වැඩ්ඩො නෙවෙයි නිසා නෙවෙයි.

Nisansala Rathnayake
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 11:54 am
Message reputation : 100% (1 vote)
Thanks...We are now appreciating our own people
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 1:06 pm
Appreciation of something that needed to be appreciated, I have no qualm.
But sudden surfacing of hypocrites in high numbers living in other parts of the world on social media is a worrying sign to me.


Last edited by කිත්සිරි ද සිල්වා on Thu Mar 26, 2020 3:18 pm; edited 1 time in total
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 2:21 pm
Message reputation : 100% (1 vote)
we are not lack of resources, we have resources but used elsewhere. we built extra airport, extra port, but we have only 452 ICU beds for 20m people.

if a margin of wasted money were used, we could build 20000 ICU beds.we could use for any emergency like Corona.

we can accomodate only 452 patients any given time, the rest will die.

If our doctors are so smart, they could forsee this gloomy picture of healthcare system and demand for better facilities but they are smarter lot,they start licking the back of politicians.


The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 3:31 pm
Message reputation : 100% (1 vote)
malanp wrote:we are not lack of resources, we have resources but used elsewhere. we built extra airport, extra port, but we have only 452 ICU beds for 20m people.

if a margin of wasted money were used, we could build 20000 ICU beds.we could use for any emergency like Corona.

we can accomodate only 452 patients any given time, the rest will die.

If our doctors are so smart, they could forsee this gloomy picture of healthcare system and demand for better facilities but they are  smarter lot,they start licking the back of politicians.



You are wrong malan when you mentioned 'margin of wasted money'. It has to be 10% of the money robbed from the country by XXX since the introduction of open economy. Anyone disagree please let me know.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 3:44 pm
Message reputation : 100% (1 vote)
Some robberies look like wasted but they are not.
Look at the amount of money the treasury pumps in to keep the Ceylon Electricity Board afloat.
With that kind of money, we can build 10 rural hospitals every year.
But fear of so many things, no party wants to antagonize just 7000 employees at the CEB.
Is it waste or robbery? Shocked
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න. Empty Re: මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.

Thu Mar 26, 2020 4:26 pm
Message reputation : 100% (1 vote)
The Invisible wrote:
malanp wrote:we are not lack of resources, we have resources but used elsewhere. we built extra airport, extra port, but we have only 452 ICU beds for 20m people.

if a margin of wasted money were used, we could build 20000 ICU beds.we could use for any emergency like Corona.

we can accomodate only 452 patients any given time, the rest will die.

If our doctors are so smart, they could forsee this gloomy picture of healthcare system and demand for better facilities but they are  smarter lot,they start licking the back of politicians.



You are wrong malan when you mentioned 'margin of wasted money'. It has to be 10% of the money robbed from the country by XXX since the introduction of open economy. Anyone disagree please let me know.

If you count all, we could build 200,000 ICU beds, well placed to face any epidemic..

other thing is if you want to get Corona get it now because now ICU beds are available as we have less than 100 patients. But in future depending on the patients volume there will be a severe competition to get an ICU bed, so if you get corona at that time, you are equal to dead person. Or else if you have good political backing hospital will reserve an ICU bed for you. that is the gloomy picture of our health care system. I wonder what did our doctors do in the past???

when there is a drought electricity board engineers complain there will be electricity problem in the future. when a bridge is going to collapse road engineers make a shout the bridge will collapse, but so far i have not heard our doctors complaining about we have few ICU beds and we will face severe consequences for that.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum