The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්
Today at 6:09 pm by Ethical Trader

» Should CSE be like this? Whose FAULT is it?
Today at 6:06 pm by Ethical Trader

» අනං මනං! #/+?.<>
Today at 2:31 am by Yin-Yang

» Happy Birthday
Yesterday at 5:37 pm by pathfinder

» Dividend Announcement
Fri Jul 20, 2018 2:03 am by nihal123

» සදහම් හඩ
Thu Jul 19, 2018 6:53 am by Ethical Trader

»  Woman finds frog parts in her packet of 'kottu'
Tue Jul 17, 2018 5:21 pm by Ethical Trader

» Debenture issues
Sat Jul 14, 2018 10:34 pm by Danidu

» Quick Checklist for Selecting a Stock
Sat Jul 14, 2018 11:42 am by slstock

» Hello and CSE ?
Fri Jul 13, 2018 10:05 am by slstock

» Films - To Watch List
Fri Jul 13, 2018 8:15 am by yellow knife

» කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
Thu Jul 12, 2018 9:02 pm by spw19721

» ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
Wed Jul 11, 2018 7:43 am by serene

» කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි
Wed Jul 11, 2018 7:37 am by serene

» 2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි
Tue Jul 10, 2018 4:00 pm by Ethical Trader

» නිවාඩුවට රට යනවාටත් බද්දක්. සියලු වාහන හිමියන් බදු ගෙවිය යුතුයි – දේශීය ආදායම් කොමසාරිස්
Mon Jul 09, 2018 5:49 pm by Ethical Trader

» අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018
Mon Jul 09, 2018 11:53 am by nihal123

» ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්
Mon Jul 09, 2018 7:57 am by serene

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ
Fri Jul 06, 2018 9:26 pm by Ethical Trader

» Sri raises fuel prices, future revisions weekly
Fri Jul 06, 2018 6:35 pm by Ethical Trader

» Sri Lanka holds rates, amid external jitters
Fri Jul 06, 2018 10:35 am by Ethical Trader

» Sri Lanka rupee weakens, stocks gain 1.22-pct
Fri Jul 06, 2018 10:34 am by Ethical Trader

» Sri Lanka's SMEs get chance to raise equity on liberalized board
Fri Jul 06, 2018 8:07 am by The Invisible

» Yahoo බිඳ වැටෙයි
Thu Jul 05, 2018 6:42 pm by Ethical Trader

» මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්
Thu Jul 05, 2018 6:41 pm by Ethical Trader

» ධම්මික ශ්‍රී ලංකාවේ මුල් වරට Artificial Intelligence යොදා ගත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි
Thu Jul 05, 2018 8:01 am by serene

» තව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යි
Wed Jul 04, 2018 5:39 pm by Ethical Trader

» රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times
Tue Jul 03, 2018 5:32 pm by Ethical Trader

» කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ
Tue Jul 03, 2018 5:27 pm by Ethical Trader

» Sri Lanka's ETI Finance able to settle small depositors if liquidated
Mon Jul 02, 2018 5:30 pm by Ethical Trader

» Cartoon of the day...
Sun Jul 01, 2018 9:10 pm by pee ratio

» උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"
Fri Jun 29, 2018 5:19 pm by Ethical Trader

» Sri Lanka s state hotel sales to go ahead next month: Finance Minister
Fri Jun 29, 2018 5:14 pm by Ethical Trader

» මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
Thu Jun 28, 2018 5:59 pm by Ethical Trader

» කොටස් වෙළෙඳපොළේ ආයෝජන ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යෝජනා කැඳවයි
Thu Jun 28, 2018 11:14 am by Ethical Trader

» සුරන්ගනීට මාලු ගෙනාවා - FIFA - Russia - 2018
Mon Jun 25, 2018 11:29 am by Ethical Trader

» Enterprise Sri Lanka to give extra credit support for women, disabled soldiers
Sun Jun 24, 2018 8:42 pm by sashimaal

» HUNA.N0000
Sat Jun 23, 2018 11:42 am by pjrngroup

» 2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට
Sat Jun 23, 2018 8:31 am by Ethical Trader

» Laughter the Best Medicine
Fri Jun 22, 2018 8:11 pm by nihal123

» Sri Lanka is recovering, Central Bank threat looms: Bellwether
Fri Jun 22, 2018 10:20 am by The Invisible

» Sri Lanka's new forex law gets IMF thumps up
Fri Jun 22, 2018 10:16 am by The Invisible

» EU slaps tariffs on US as trade war erupts
Fri Jun 22, 2018 10:14 am by The Invisible

» Top monk asks Sri Lanka’s ex-defence chief to return as ‘Hitler’
Fri Jun 22, 2018 10:12 am by The Invisible

» May inflation at 2.1%
Fri Jun 22, 2018 2:06 am by sashimaal

»  මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
Thu Jun 21, 2018 4:59 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Thu Jun 21, 2018 4:56 pm by Ethical Trader

» HHL.N0000 ( Hemas Holdings PLC)
Thu Jun 21, 2018 4:48 pm by Ethical Trader

» රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Thu Jun 21, 2018 7:46 am by serene

» රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
Wed Jun 20, 2018 9:11 am by serene

July 2018
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

IS නායකයාට මොකද වුණේ?

Go down

IS නායකයාට මොකද වුණේ?

Post by Ethical Trader on Sun Jun 18, 2017 11:39 am

IS නායකයාට මොකද වුණේ?
BBC Sandeshaya 2017 ජුනි 16

Image copyright Reuters
Image caption ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් 2014 ජුනි මාසයේදී නිකුත් විය

තම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත්වී ඇත්දැයි සොයා බැලීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පරීක්‍ෂණ පවත්වයි.

පසුගිය මැයි 28වැනිදා රුසියානු හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල්-බග්දාදි ඇතුළු කැරලිකරුවන් 330 දෙනෙකු පමණ මරණයට පත්වන්නට ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඔවුන් කියා සිටියේ සිරියාවේ රඛා නුවර පැවති IS සන්නද්ධ අංශයේ රැස්වීමක් ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

අබු බකර් අල්-බග්දාදි ඉරාකයේ අල්ඛයීඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද ඊට එක්විය

මෙම රැස්වීමට IS අණදෙන නිලධාරීන් 30 දෙනෙකු සහ IS සොල්දාදුවන් 300ක් පමණ සහභාගී වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි මෙම රැස්වීමට සහභාගී වී සිටි බව විවිධ පාර්ශව ඔස්සේ තහවුරු කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ නමුත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත් වී ඇති බවට මීට පෙරද කිහිප වතාවක් ම වාර්තා පළවී තිබේ.

පසුගිය කාලය ඇතුළත බග්දාදි සිටින ස්ථානය පිළිබඳව කිසිවෙකු නිශ්චිතව දැන සිටියේ නැත.

නමුත් ඔහු ඉරාකයේ මොසුල් නුවර සිටින බවට, එම ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට 2016 දී ඇමරිකානු හමුදා මූලිකත්වයෙන් හමුදා මෙහෙයුම් දියත් කරන තුරු විශ්වාසයක් පැවතුනි.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ IS නායකයා "සැතපුම් දහස් ගණනක් විශාල වූ කාන්තාරයක" සැඟවී සිටින බවට විශ්වාස කරන බවය.

ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් 2014 ජුනි මාසයේදී නිකුත් විය. ඒ IS සංවිධානය විසින් මොසුල් නුවර අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී ය.

එවක් පටන් එම ප්‍රදේශයේ සැළකිය යුතු භූමි භාගයක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අතින් ගිලිහෙන්නට පටන් ගත්තේ එක්සත් ජනපද සහ රුසියානු හමුදා විසින් සිදුකරනු ලබන ගුවන් ප්‍රහාරයන් දැඩි වන්නට පටන් ගත් හෙයිනි.

IS නායකයා යටතේ උප තනතුරු හෙබවූ සියලුදෙනා ම මරා දැමූ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය මාර්තු මාසයේ දී ප්‍රකාශ කළේය.

අබු බකර් අල්-බග්දාදි - මේ කවුද?

   බග්දාදී යනු තමන්ගේ සත්‍ය නම වෙනුවට යොදාගත් අන්වර්ථ නාමයක් විය හැකි බවට විශ්වාසයක් පවතී.
   ඔහු 1971 දී ඉරාකයේ උතුරුකරයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇති බවට විශ්වාස කෙරේ.
   2003 දී ඇමරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වන විට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.
   නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.
   ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමරිකානු සිර කඳවුරක අල්ඛයීඩා සාමාජිකයන් සමඟ වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.
   මොහු ඉරාකයේ අල්ඛයීඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද ඊට එක්විය.
   2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී "ත්‍රස්තවාදියෙකු" බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
   ඔහු පණපිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා ඔත්තුවක් සපයන අයෙකුට ඩොලර් කෝටියක ත්‍යාගයක් ලබා දෙන බව එක්සත් ජනපදය නිවේදනය කළේය.
   ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ දෙවන විශාලතම ප්‍රදේශය වන මොසුල් අල්ලා ගැනීම සඳහා සටනක යෙදී සිටියේය.
   2014 ජුනි මාසයේදී මොසුල් නුවර IS කැරලිකරුවන් අතට පත්විය.
   එවක් පටන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය, බටහිර රටවල නගර කිහිපයකම ප්‍රහාර දියත් කර තිබේ. 2015 නොවැම්බරයේදී පැරිසියට එල්ල කළ ප්‍රහාරය ඉන් එකකි.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3978
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum