- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු අර්ථ සාධකේට තහනම් වෙයි
මින් මතු සේවක අර්ථ සාධක අරමුදලට, රජයේ සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි සඳහා පමණක් සහභාගී විය හැකි බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ වෙනුවෙන් නියෝජ්‍ය මහ බැංකු අධිපති එස්. ලංකාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආයෝජන කමිටුව දිනපතා උදෑසන රැස්වී ආයෝජන තීරණ ගැනීමට කටයුතු කරනු ලබන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.