- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජනාධිපති නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා ඒ 9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'
- Naked Trader
- Posts : 12
Join date : 2016-03-17
Re: ජනාධිපති නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා ඒ 9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'
I am hopeful that the authorities here are wised enough to make use of his ability the right way.
Good luck lad.
nihal123 wrote:ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ අලුතින් අපොස උසස් පෙළ හැදෑරීම ආරම්භ කළ පාසැල් සිසුවෙකු බවත් ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත්තේ ‘ඒ‘ සාමාර්ථ 9 ක් ලබා ගෙන බවත් වාර්තා වේ.
- xmartTop contributor
- Posts : 732
Join date : 2015-01-17
Re: ජනාධිපති නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා ඒ 9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ජනාධිපති නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා ඒ 9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'
හැකර් පැටියා පුනරුත්ථාපනය කළ යුත්තේ කොළබ විශ්ව විද්‍යාලයීය පරිගණක අංශය මගින් මිස ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නොවේ.
ඩිජිටල් ඇමතිවරයාගේ අවධානය පිණිසයි !
ප.ලි.: මේ ක්‍රියාවේ වැරදි සහගත බව මකාදැමීම මේ පෝස්ට් එකේ අරමුණ නොවේ. නමුත් පැටියාට දඬුවම් පැමිණවිය යුත්තේ වැරැද්දේ බරපතළ කම නිසි පුද්ගලයන් ලවා ඒත්තු ගැන්නවීමෙන් මිස ජම්පර ගසා වැලිකඩට දැක්කීමෙන් නොවේ.
*නිසි පුද්ගලයන් කියන්නේ මනා වෘත්තීය පරිණතභාවයකින් හෙබි අදාළ අංශයේ ආචාර්ය, මහාචාර්ය වරුන් හෝ මනෝ වෛද්‍යවරුන් පිරිසකි. ඒ ඇරෙන්න කාකි අඩන්තේට්ටම් නම් මා පෞද්ගලිකව කොහොමටවත් අනුමත කරන්නේ නැත.
From Face Book
අදහස හොඳයි
ලංකාවේ එහෙමවෙන්නේ නෑ
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: ජනාධිපති නිල වෙබ් අඩවියට ද්විත්ව හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා ඒ 9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'
First is related to being bright and talented.
The second is being ethical and disciplined.
If a person is unethical and undisciplined, his talents will most of the time will use to harm others.
So, we should address this by identifying where the problem is and solving it before it is too late; not by ignoring it.
Being talented is not an excuse to harm others and leave bad examples.