- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලන්ඩනයේ කොටස් වෙළෙඳ පොළ පහතට
බැංකු සම්බන්ධයෙන් ද දක්නට ලැබුණේ එවන්ම තත්ත්වයකි.බාර්ක්ලේස් සහ ආර්.බී.එස් 30% ක පමණ පහළ යාමක් පෙන්නුම් කෙළේය. මේ අතර පවුමක අගය ද වාර්තා ගත ලෙස පහළ යාම ආරම්භ වූයේ ජනමත විචාරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමඟය. එක් අවස්ථාවක පවුමේ අගය ඩොලර් 1.3236 ක් ලෙස සටහන් විය.එට 1985 වසරට පසු වාර්තා වූ අවම අගය ලෙස වාර්තා වේ. බලාපොරොත්තු නොවූ ජනමත විචාරණ ප්‍රතිඵල හමුවේ මෙම වාර්තා ගත වෙනස් වීමට ලක් වන බව විශ්ලේෂකයෝ සඳහන් කරති.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)