- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
උපාධියක් තියා මට A/L වත් නෑ -John Keells සභාපතිගේ ජීවිත කතාව
• ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කියන්න...
කාලය කළමනා කිරීම සහ වෙලාවට වැඩ කිරීම. මං වෙලාවට වැඩ කරන කෙනෙක්. වෙලාව කියන්නෙ වෙලාව. දවසක් මම තේ මණ්ඩලයේ මිටිමකට ගියා. මම විතරයි කවුරුත් නැහැ. අහලා බලපුවම කියන වෙලාවට කවදාවත් මිටින්ස් පටන් ගන්නෙ නැති නිසා හැමෝම එන්නෙ පමා වෙලාලු. මේවා මගේ ජීවිතයේ නැති දේවල්. කාට වුණත් මං කියන්නෙ වේලාවට වැඩ කරන්න. එතකොට හැම දේම සරලව පැහැදිලිව හිතන්න කතා කරන්න පුළුවන්.
• මොන තරම් පිරිසක් පාලනය කරන Boss කෙනෙක් වුණත් තාත්තෙක් හැටියට නම් ඔබ බොහොම සංවේදී හැඩයි...
ඔව්. මගේ ලෝකෙ තමයි, මගේ දූ. වයස 24 යි. එයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයා නැතිව හුඟක් පාළුයි.
• වෘත්තීය ජීවිතේ ඉහළට යන්න ඔය කියන ගුණාංග විතරක් සෑහෙනව ද...
තමන්ට උඩින් හොඳ බොස් කෙනෙක් ඉන්නත් ඕනේ. මං වෘත්තිය ජීවිතේ ගොඩනඟා ගත්තෙ ප්‍රායෝගිකව අත්දකිමින්. වැඩ කරමින්. විශ්ව විද්‍යාල ගණනාවකට ගිහින් ගත්තා වගේ දැනුමක් මට ලැබුණේ වැඩ කිරීමෙන්මයි. අද මේ සමාගමේ විධායක තනතුරකට එන්න බැහැ අදාළ උපාධියක් හෝ දෙකක් නැතිව. මට විශ්ව විද්‍යාලය වුණේ ජෝන් කීල්ස් සමාගම.
http://www.elakiri.com/forum/showthread.php?t=1735316
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: උපාධියක් තියා මට A/L වත් නෑ -John Keells සභාපතිගේ ජීවිත කතාව
The lesson is "Nothing replaces the hard work if you want to reach the top!"
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: උපාධියක් තියා මට A/L වත් නෑ -John Keells සභාපතිගේ ජීවිත කතාව
( I think this is a good book to read - http://gladwell.com/outliers/ , even in that, sadly the element of luck has only been touched tersely ).
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: උපාධියක් තියා මට A/L වත් නෑ -John Keells සභාපතිගේ ජීවිත කතාව
- mymoney
- Posts : 544
Join date : 2014-08-06