- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වසර 50කින් ගාල්ල මාතර මුහුදට බිලි - මහාචාර්යවරයාගේ අනාවැකිය
අවුරුදු 50ක් - 75ක් ඇතුළත දකුණේ මුහුදුබඩ ගම්මාන සහ නගර සියල්ලක්ම මුහුදට
අවුරුදු පනහකින් හෝ හැත්තෑපහකින් මාතර නගරය ඇතුළු දකුණේ මුහුදුබඩ නගර සියල්ලක්ම මුහුදෙන් යටවන බවට අනාවැකියක් පළ වී ඇත.
මෙම අනාවැකිය පවසන්නේ ජ්‍යොතිෂවේදියකු, අනාවැකි පවසන්නෙකු හෝ ශාස්තර කියන පුද්ගලයෙකු නොව රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ඇම්. රත්නායක මහතාය.
- See more at: http://www.rawtv.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වසර 50කින් ගාල්ල මාතර මුහුදට බිලි - මහාචාර්යවරයාගේ අනාවැකිය
(Like Lemmings, we too will have to walk to the sea one day, if nothing is done to change our mindset / behaviours immediately).