- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
biz_man Top News October 29th, 2015
හම්බන්තොට බරුතන්කන්ද ග්‍රාමයේ ක්‍රියාත්මක, මෙගාවොට් 10 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක බහුතර හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී කටයුතු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සාගා සෝලර් පවර් (පුද්) සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘතියක් වන අතර එම සමාගමේ 50.10% ක කොටස් අයිතිය මේ අනුව බ්‍රවුන්ස් කැපිටල් විසින් අත්පත් කර ගෙන ඇත.
මේ සඳහා බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී විසින් කර ඇති සම්පූර්ණ ආයෝජනය රුපියල් මිලියන 407 කි. මෙහිදී සාගා සෝලර් පවර් (පුද්) සමාගමේ කොටස් මිලයන 38.7 ක හිමිකාරීත්වය, බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී වෙත හිමි වී තිබේ.
http://biz.adaderana.lk/
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
spw19721 wrote:Thanks nihal 123.Is this BRWN.N or BIL.N?
No spw19721 BROWNS CAPITAL PLC is FLCH.N0000
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
nihal123 wrote:spw19721 wrote:Thanks nihal 123.Is this BRWN.N or BIL.N?
No spw19721 BROWNS CAPITAL PLC is FLCH.N0000
Yah Join Hand in Last Month as i remember,Sound is cool Nihal Ayya
- නිවාස ව්‍යාපෘති සමාගමකට ඇක්සස් රුපියල් මිලියන 523 ක් ආයෝජනය කරයි
- අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට
- බිලියනයක් හොයන්න බ්‍රවුන්ස් බීච් හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි
- ධම්මිකගේ වැලිබල්, තරු පහේ හෝටලයක් වෙනුවෙන් රුපියල් බිලියන 8.4 ක් ආයෝජනය කරයි
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි