- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට
biz_man Top News August 26th, 2015
ඉන්දීය තෙල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා ඉන්දීය තෙල් සමාගම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් (lubricants) වෙළඳ පොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා අනාවරණය කරයි.
මේ පිළිබඳව සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන් දැනුවත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) මහතා පවසා තිබෙන්නේ සමාගමේ වර්ධන සැලසුම් දේශීය වෙළඳ පොළ පමණක් ඉලක්ක කරගනිමින් පවතින ඒවා නොවන බවයි.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ ලිහිසි තෙල් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අලෙවි කිරීම සඳහා නියෝජිත ජාලයක් ඉදිරියේදී පත්කිරීමට මේ අනුව ක්‍රියා කරනු ඇතිබව සඳහන්ය.
මෙම අපනයන වෙළඳ පොළවල් තුළින් කෙටි කාලීනව ප්‍රතිලාභ ලබාගැනීමට අපහසු වුවත් ඒවායින් දිගුකාලීනව ප්‍රතිලාභ ලබාගත හැකියැයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට
Secondly am amazed there are not enough players in Malaysia and Indonesia on this already.
Does anyone know that Indonesia is the 22nd largest oil producing country in the world?
Malaysia is 25th.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට
- StopLoss
- Posts : 101
Join date : 2014-10-05
Re: LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට
Given the present situation with the Malaysian Ringgit the Malaysians are pretty keen to attract FDI.
However I wonder whether they'll let the Indians in, both to protect Petronas and due to Indian expats being increasingly unwelcome in Malaysia and Singapore these days.
Come to think of it, maybe that is why IOC is using LIOC as a front
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට
MD Subodh Dakwale
Lanka IOC is planning on investing Rs. 400 million to add another 20 fuel stations to the current network, while also completing refurbishments of the existing fuel outlets, Lanka IOC Managing Director Subodh Dakwale said.
The company has also plans to export lubricants to test the markets of Indonesia and Malaysia.
The company’s market share of the lubricants sector will also be expanded through promotional campaigns by utilising the growing fuel station network as retail points. In this regard, extensive market surveys have already been conducted and revamped Lanka IOC lubricants will be launched in the new financial year(2015/2016). “Although I do not anticipate significant revenue contributions from market development initiatives over the short term, I believe export markets will open up new revenue opportunities over the longer term,”Dakwale said.
Lanka IOC bunkering operations are currently facing severe price competition from Indian ports that are able to offer lower prices due to domestic production of fuels, while Lanka IOC has to accommodate the additional costs related to fuel imports. However, he is hopeful that company’s technical expertise and extensive range of services will continue to provide a competitive advantage to ensure sustained revenue growth in the new financial year. (IH)