- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
T. Senthilverl තේ රස වැඩි කරයි
Monday, 22 June 2015 11:01
(www.randora.lk-22/06/2015)-ප්‍රමුඛ ආයෝජක T. Senthilverlපසුගිය සිකුරාදා ස්වකිය වටවල වැවිලි සමාගමේ අයිතිය කොටස් මිලියන 23.4 හෝ සියයට 10.05 දක්වා ඉහළ නංවා ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳ පොල පවසයි.
ඒ සිකුරාදා අලුතින් මිලදි ගත් කොටස් 457,301 ත් සමගය ඒ කොටසක් රුපියල් 22.50-23 අතරය
- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11