- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගෙවුණු කාර්තුවේ වෙළෙඳ පොල ඉපයුම් පසු බසි-CAL Report
(www.randora.lk-07/06/2015)- පසුගිය වසරේ මාර්තු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මාර්තු කාර්තුවේ කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත සමාගම් වල ලාභ වර්ධනය සියයට 2.2 ක් හෙවත් රුපියල් බිලියන 53 දක්වා පහත බැස ඇතැයි කැපිටල් ඒලායන්ස් කොටස් තැරැවිකාර සමාගමේ පර්යේෂණ වාර්තාවක් පෙන්වා දේ.
පසුගිය වසරේ සිවිවන කාර්තුවේ මෙම ඉපයුම් වර්ධනය සියයට 19.4 ක් හෙවත් රුපියල් බිලියන 139 ක් වු බව ද සදහන්ය.
පසුගිය මුල්යර වසරේ අවසන් වු මාස 12 තුළ රුපියල් බිලියන 139 ක් හෙවත් සියයට 19.4 ක ඉපයුම් වර්ධනයක් මෙම සමාගම් ලබා තිබිණි.
පොලි අනුපාත පහළ යාම,වැය කළ හැකි ආදායම් වර්ධනය මෙම ලාභ වර්ධනයට බලපා තිබුණේ එයට කලින් වසරේ සියයට 04 ක ලාභ පහළ යාමක් වාර්තා වි තිබු පසුබිමකය)
2015, මුල් කාර්තුවේ Banks, Finance & Insurance (34%), Diversified Holdings (21%) and Beverage, Food & Tobacco (13%)යන අංශ වල ලාභ /ඉපයුම් වර්ධනයක් දක්නට විය.
Stores and Supplies sector (+1850% YoY), Chemicals and Pharmaceuticals (+179% YoY) සහ Telecommunications (+102% YoY) යන අංශ වල ඉහළ ඉපයුම් වර්ධන ප්රtතිශතයක් වාර්තා වි තිබිණි.
Services (-746% YoY), Power and Energy (-187% YoY) සහ Plantations (-147% YoY) යන අංශ වල ඉපයුම් ඇද වැටි තිබිණි.
තනි සමාගම් ගත් කල John Keells Holdings (9.8%), Commercial Bank (4.8%), Ceylon Tobacco Company (4.7%) සහ Distilleries Company of Sri Lanka (3.9%)ඉහළ වර්ධනයක් ලබා තිබිණි. ඉන්දියන් ඔයිල් සමාගම ඉහළම අලාභ වර්ධනය ලබා තිබුණ අතරේ (net loss of LKR 1bn vs. net profit of LKR 723mn in 1Q2014) while කාර්සන්ස් හා බුකිත් ධාරා වල ලාභ පහළ යාමක් පිළිවෙලින් 79% YoY සහ 80% ලෙස වාර්තා වි තිබිණි. LIOC, CARS සහ BUKI’s සියල්ල එකට ගත් කල එම කාර්තුවේ සමස්ත ඉපයුම් වලට 0.2% ක බලපැමක් සිදු කර තිබු අතරේ මෙම සමාගම් ත්රිලත්වයම 13% ක බලපැමක් 1Q2014 ක බලපැමක් කර තිබිණි. මෙම LIOC, CARS සහ BUKI, සමාගම් හැරුණු කළ සෙසු සමාගම් 17% YoY ක වර්ධනයක් ලබා තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳ පොල මේ වන විට "trailing twelve months" (TTM) 14.2x සහ ශුද්ධ පොත් අගය මත 1.6x ක අගයක ගනු-දෙනු සිදු කරයි.