- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
මේ දක්වා කිසිදු ආදායමක් උපද්දවා නැති මෙම සමාගම පසුගිය දෙසැම්බර් 31 න් අවසන් වර්ෂයේ රුපියල් මිලියන 132 කද පසුගිය පෙබරවාරි 28 දින වන විට රුපියල් මිලියන 102 කද ශුද්ධ අලාභයක් ලබා ඇති බව මෙම නිවේදනයත් සමගින් සමාගම නිකුත් කළ මුල්‍ය වාර්තා වල දැක් වේ.
කල්පිටිය බීච් රිසෝට් සමාගම අදාල මුළික කොටස් නිකුතුවෙන් රැස් කළ රුපියල් මිලියන 283.5ක මුදල සම්බන්ධයෙන් වහා විශේෂ මහ සභා රැස්විමක් පවත්වා කොටස් කරුවන්ට අවශ්‍ය පැහැදිලි කිරිම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පසුගියදා නිකුත් කළ විධානයට අනුකුලව මෙම නිවේදනය නිකුත් කර ඇත.
මෙමගින් සමාගම පවසා ඇත්තේ නියාමන කොමිෂම අදාල ලිපිය මාධ්‍යයට නිකුත් කිරිම සම්බන්ධයෙන් හා නියාමන කොමිෂමේ සභාපතිවරයා දි ඇති සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් මෙන්ම අගමැතිවරයා පාර්ලිමේන්තුවේ තම සමාගම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලබන මැයි මැයි 08 දා කොළඹ පදනම් ආයතනයේදි පැවැත්විමට නියමිත විශේෂ මහ සභා රැස්විමේදි අදාල පිළිතුරු ලබා දිමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවයි.
එසේම,කල්පිටිය දූපත් ආශ්‍රීත නව රජයේ දැක්ම බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ අනුව ඉදිරි කාල වකවානු තිරණය කළ හැකි බ වත් මෙම නිවේදනයේ සදහන්ය.
එසේම,වෙනත් බාහිර ආයෝජකයින් හවුල් කර මෙම හෝටලය ගොඩ නැංව්ම හෝ ස්ථීර ආදායම් සහතික කළ හැකි වටාපිටාවක පිහිටා සහ වෙනත් සංචාරක ආකර්ශණිය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මෙන්ම කල්පිටියෙන් බැහැරව ලංකාවේ වෙනම් තැනක හෝ මාලදිවයිනේ මෙම හෝටලය ගොඩ නැංවිම පිළිබඳවද අවධානය යොමුව ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.
Citrus Kalpitiya,හෝටලය ඉදිකිරිමට ප්‍රමාද විම සම්බන්ධයෙන් නියාමනකොමිෂම පසුගියදා නිවේදනය කළේ සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය මේ කෙරෙහි යොමු වු බවත් එහිදි එහි අධ්‍යක්ෂ වරුන් වන දිලිත් ජයවිර හා වරුණි අමුණුගම ප්‍රමුණ එහි අධ්‍යක්ෂවරු මෙම හෝටලය ඉදි කිරිමට ගන්නා ප්‍රමාදය ගැන දිර්ඝව කතා කළ බවත් පවසයි.
2011වසරේ මෙහි ඉදිකිරිම් ආරම්භ කිරිමට නියමිතව තිබු අතරේ එය මාස 24-30කින් නිම කර මේ වසරේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමට කලින් සැලසුම් කර තිබිණි.
කාමර 150 ක තරු 04 හෝටලයක් මෙහිදි ඉදි කිරිමට සැලසුම් කර තිබුණේ විලාස් 50 ක්ද සමඟය.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
- sapumal
- Posts : 304
Join date : 2014-09-10
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
Waiting for 08th of May meeting.
Good luck...!
Dicsl-Holding REEF.N & W.
- sapumal
- Posts : 304
Join date : 2014-09-10
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
sapumal wrote:ආපහු රැවටෙන්න එපා. කල්පිටියෙ සල්ලි දාලා තියෙනවානම් සල්ලි ගන්න පුලුවන් විසදුමකට යන්න. දිලිතගේ සිහින බොද වෙලා තියෙන්නේ.
Thx mate. I'm holding only REEF.N & W.
- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
Disc: I hold reef.w
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: කල්පිටියේ බැරි නම් අපි මාලදිවයිනේ හරි Kalpitiya Beach Resort හදනවා-ප්‍රේමා කූරේ නියාමකයින්ට පිළිතුරු දේ
HAL9000 wrote:Thousand talks, zero work
Exactly