- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බලවතුන් බලන් ඉන්න කොටස් වෙළඳපළට වෙන දේ
Tuesday, 07 April 2015 - 8:47කොළඹ කොටස් වෙළඳපළේ මිල දර්ශක ඊයේ (06) අවගමනයක් පෙන්නුම් කළා. පසුගිය ගනුදෙනු දින තුන තුළදී වාර්තා වූයේ මිල දර්ශකවල සුළු වර්ධනයක්. ඊයේ දිනයේදී සමස්ත දර්ශකය ඒකක 30කින් පහත වැටී 6917ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළදපළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 361.3ක්. පසුගිය මාර්තු 19 වැනිදායින් පසු වාර්තා වූ අවම පිරිවැටුම එයයි. කෙසේ නමුත්, පසුගිය වසරේ කොළඹ කොටස් වෙළදපළේ දෛනික පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් බිලියන 1.15ක් ලෙස පැවතුණා. දීර්ඝ සති අන්තය හේතුවෙන් ආයෝජකයන් වෙළදපළට නොපැමිණීම ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක පහත වැටීමට තවත් හේතුවක්.
http://www.hirunews.lk/sinhala/business/107042
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: බලවතුන් බලන් ඉන්න කොටස් වෙළඳපළට වෙන දේ
We can break this to day.
කොටස් වෙළදපළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 361.3ක්. පසුගිය මාර්තු 19 වැනිදායින් පසු වාර්තා වූ අවම පිරිවැටුම එයයි
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- Panama Papers: Huge leak reveals elite's tax havens/ධනවතුන්, බලවතුන් ධනය හැංගූ හැටි හෙළිවෙයි .ලංකාවත් පැනමා පේපර්ස් ලැයිස්තුවේ
- e-mail-වෛරසයක්---අවධානයෙන්-ඉන්න
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද