The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications Empty Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Fri Feb 27, 2015 8:57 pm
Few days ago our zoo officials announced that a Comodo Dragon has escaped from their captivity and warned the public about it.
Fortunately they have found it in Nedimala area within few days. .
---
For four decades the world believed Comodo Dragons immobilize or kill their prey by using  dangerous bacteria living in their mouth as a kind of venom. They have observed , when animals like water buffalo were injured by the dragons, the bacteria enter the wound and soon develop fatal infections.  When the prey fell withing few days due to severe infections the dragons come and eat it.

In 2009 Mr. Bryan Fry from the University of Queensland found these dragons have venom glands similar to snakes like Vipers.   They kill the prey by injecting venomous proteins and not by the help of bacteria living in saliva. Further studies reveled that the  microbes living in dragon mouth are not much different to such living in other carnivores like Lions.

Last few days, our newspapers published misleading info about this subject.
Hence I prepared the following in Sinhala.

කොමොඩෝ මකරුන් යනු දැවැන්ත කබර ගොයි වර්ගයකි. ඔවුන් සිටින්නේ ඉන්දුනීසියාවේ කොමොඩෝ දිවයිනේය​.

මීටර් 3 ක් පමණ දිගට වැඩේ.  ඔවුන්ට තමන් ට වඩා විශාල සතුන් ආහාරයට ගැනීමට හැකිය​. ඒ හපා කා තුවාල කර ඒ තුවාල නිසා ලේ විශවී මරණයට පත් කර වීමෙනි.
දශක 4 ක් පමණ කාලයක් මිනිසා සිතා සිටියේ ඔවුන් ගේ කටේ ඇලෙන සුලු කෙල තුල වැඩෙන  මාරාන්තික විශ බැක්ටීරියා හපා කෑ තුවාලයට ඇතුලු වී පැසවා ගොදුර දුර්වල කරන බවයි. තමන් ට වඩා විශාල සතුන් පවා මෙසේ අඩපන කර මියෑදීමට සලස්වා ආහාර කර ගනිති.

නමුත් මෙය වැරදි බව දැන් හෙලිවී ඇත​.
ඇත්ත වශයෙන්ම මේ දැවැන්ත උරග වර්ගයේ දත් අතර සර්පයන් ගේ මෙන් විශ ග්‍රන්ථි පිහිටා ඇති බව නවීන ස්කෑන් ක්‍රම මගින් මෑතක දී සොයා ගැනින​.
මේ උරගයා ගොදුර වෙත පැන තියුනු දත් වලින් ඉතා දරුණු ලෙස හපා ගෙන හිස ගස්සා  විශාල තුවාලයක් ඇතිවන ලෙස මාංශය ඉරා දමයි.  ඒ අතරතුර තම ගෙල පෙදෙසේ පේශි සංකෝචනය කර විශ ග්‍රන්ථි වලින් තුවාලය වෙත විශ මුදා හරියි.  උරගයන් වන මොවුන් ගේ ඇති විශ ග්‍රන්ථි තම පරිනාමීය ඥාතීන් වන  නයා , පොළඟා ආදී සර්පයන් මෙන්ම එක මූලයකින් පරිනාමය වී ඇතැයි සිතිය හැක​. මේ විශ මගින් හද ගැස්ම වෙනස් කර රුධිරය කැටි ගැසීම අවම කර තුවාලයේ අධික ලේ ගැලීමක් ඇතිකරන අතර ක්‍රමයෙන් රුධිර පීඩනය කම් පන තත්ත්වයක් දක්වා අඩු වීමෙන් සත්වයා මරණයට පත් වෙයි. මේ ක්‍රියාවලීයේදී කොමෝඩෝ ඩ්‍රැගන් ගේ ඛේඨය තුල සිට තුවාලය තුලට එන බැක්ටීරියාද යම් වේදනාත්මක විශ වීමක් ශරීරය තුල කරන බව ද සැලකේ.

කොමොඩෝ මකරියන් ගේ ස්වයං බෝ කිරීම​.

2005 දී බ්‍රිතාන්‍ය සත්ව උද්‍යානයක සිටි ගැහැනු සතුන් දෙදෙනකු පිරිමි සතුන් නොමැතිව බිත්තර දමා පැටවුන් බිහි කිරීමෙන් පසු කළ පර්‍යේශන අනුව මොවුන් ගේ ගැහැනු සතුන් ට ශුක්‍රාණු සංසේචනයක් නොමැතිව වර්ගයා බිහිකළ හැකි බව හෙලිවිය​.
පිරිමි සතාගෙන් එන ක්‍රොමසෝම අඩ නොමැති නිසා ඩිම්බයේ  ක්‍රොමසෝම දෙගුන වීමේ ක්‍රියාවලියකින්  ජීවි සතුන් බිහිවේ. මෙහිදී  ක්‍රොමසෝම වල ඇති  ස්ත්‍රී ජාන දෙගුන වූ  බිත්තර අජීවී වන බැවින් මේ ක්‍රමයේදී හැමවිටම බිහි වන්නෙ  පිරිමි ජාන දෙගුන වූ බිත්තර වලින් එන පිරිමි සතුන් ය​.   ගැහැනු සතුන් බිහි නොවේ  .

සංසේචනය නොවූ බිත්තර වලින් එන පිරිමි පැටවුන් වැඩී  සිය මව සමග එක්වීමෙන් නැවත ස්වාභාවික ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය  ඇරඹිය හැක​. ඒ නිසා මෙම මකර ගහනයක් ඕනෑම  ආගන්තුක තැනක හෝ බෝ වීමට එක ගැහැනු සතෙකු හෝ ගැහැනු සතකු බිහිවිය හැකි සංසේචනය වූ සරු එක​ බිත්තරයක් ප්‍රමාණවත් බව සලකිය යුතුය​.  
ලංකා වේ සතුන් වත්තෙන් එක ගැහැනු මකරෙකු කැලයට ගිය හොත් මෙහිද මෙය සිදුවිය හැක​.
avatar
dhanurrox
Posts : 791
Join date : 2014-03-27

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications Empty Re: Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Fri Feb 27, 2015 9:04 pm
luckily only one escaped. Very Happy Very Happy
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum