The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Plastic-degrading fungus found in Pakistan rubbish dump
Yesterday at 8:54 pm by කිත්සිරි ද සිල්වා

» CSE HOLIDAY LIST 2018
Fri Sep 22, 2017 5:20 pm by Rana

» Dividend Announcement
Fri Sep 22, 2017 5:19 pm by Rana

» SPEN.N0000
Fri Sep 22, 2017 3:01 pm by LSE

» Laughter the Best Medicine
Fri Sep 22, 2017 2:51 pm by Ethical Trader

» ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන්
Fri Sep 22, 2017 2:37 pm by Ethical Trader

» No one must die of cancer
Thu Sep 21, 2017 11:14 pm by කිත්සිරි ද සිල්වා

» ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"
Thu Sep 21, 2017 6:05 pm by Ethical Trader

» ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
Thu Sep 21, 2017 6:01 pm by Ethical Trader

» ලංකා සිමෙන්ති කොටස් ගනුදෙනුවල අසාමාන්‍ය හැසිරීමක් – සභාපති කරුණු පහදයි
Wed Sep 20, 2017 8:06 pm by nihal123

» උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Wed Sep 20, 2017 12:33 pm by Ethical Trader

» LIOC.N0000 (Lanka IOC PLC)
Wed Sep 20, 2017 10:23 am by LSE

» In the Meantime, Within Our Shores !
Wed Sep 20, 2017 8:41 am by කිත්සිරි ද සිල්වා

» Nanodegrees
Tue Sep 19, 2017 11:40 pm by Backstage

» Picture of the day - for diss-cuss-ion and deb-ate.
Tue Sep 19, 2017 10:51 pm by Backstage

» පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්
Tue Sep 19, 2017 6:41 am by CK

» Be prepared for dry weather: Experts
Mon Sep 18, 2017 10:27 pm by nihal123

» නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය
Mon Sep 18, 2017 3:38 pm by nihal123

» කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි
Mon Sep 18, 2017 3:35 pm by nihal123

» ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි
Sun Sep 17, 2017 2:05 pm by Danidu

» උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි
Fri Sep 15, 2017 5:46 pm by Ethical Trader

» උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක්
Thu Sep 14, 2017 5:59 pm by Ethical Trader

» කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන බදු නැහැ – නව බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි
Thu Sep 14, 2017 11:42 am by Ethical Trader

» සන්නිවේදන සමාගමක් මූල්‍ය සමාගමක බලය අල්ලයි
Tue Sep 12, 2017 8:57 pm by nihal123

» උතුරු කොරියාව සම්බන්ධයෙන් රුසියාවේ පිළිවෙත කුමක්ද?
Tue Sep 12, 2017 5:50 pm by Ethical Trader

» ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'
Mon Sep 11, 2017 6:55 pm by Yin-Yang

» වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ
Mon Sep 11, 2017 5:48 pm by Ethical Trader

» 'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය
Mon Sep 11, 2017 11:57 am by Ethical Trader

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Sun Sep 10, 2017 8:02 am by spw19721

» APLA.N0000 (ACL PLASTICS PLC)
Sun Sep 10, 2017 7:56 am by spw19721

» සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට
Fri Sep 08, 2017 12:35 pm by Ethical Trader

» PAYE බදු නිදහස් සීමාව ඉහළට
Fri Sep 08, 2017 10:24 am by nihal123

» V 2025 - A Country enriched
Thu Sep 07, 2017 1:53 pm by Danidu

» අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්
Thu Sep 07, 2017 1:22 pm by nihal123

» පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ
Thu Sep 07, 2017 10:57 am by Ethical Trader

» ‘දැන් ඉතිං වළක් කපන් වැළලෙන්න තියෙන්නේ‘ - බුකියේ ගිය රස කතා
Thu Sep 07, 2017 10:49 am by nihal123

» ශ්‍රී ලංකාව යළිත් පරාදයි
Thu Sep 07, 2017 10:38 am by Ethical Trader

» ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි
Thu Sep 07, 2017 10:31 am by Ethical Trader

» බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?
Thu Sep 07, 2017 10:22 am by Ethical Trader

» සිංගප්පූරුවේ Ube, ටෝක්යෝ සිමෙන්ති හිමිකම අඩකින් අඩුකරයි
Wed Sep 06, 2017 1:31 pm by nihal123

» Donkey Sex
Wed Sep 06, 2017 10:54 am by Backstage

» එළුවන් නළුවන් වෙලා
Wed Sep 06, 2017 10:16 am by Backstage

» "තේරුණේ දැන් තමයි"
Tue Sep 05, 2017 1:58 pm by jiggysaurus

» Whatever happened to the monastic Sangha?
Tue Sep 05, 2017 1:56 pm by jiggysaurus

» මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ
Tue Sep 05, 2017 1:55 pm by jiggysaurus

» stock market’s downward trend
Mon Sep 04, 2017 9:47 pm by jiggysaurus

» ඔබේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු යනවාද?
Mon Sep 04, 2017 9:43 pm by jiggysaurus

» සෝයා ගනුදෙනුවෙන් කොළඹ කොටස් පිරිවැටුම ඉහළට
Mon Sep 04, 2017 4:19 pm by nihal123

» "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා
Sun Sep 03, 2017 9:50 pm by Backstage

» Sri Lanka govt securities demonstrate positive investor sentiments:
Sun Sep 03, 2017 9:43 pm by Backstage

September 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

View previous topic View next topic Go down

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Post by chinwi on Fri Feb 27, 2015 8:57 pm

Few days ago our zoo officials announced that a Comodo Dragon has escaped from their captivity and warned the public about it.
Fortunately they have found it in Nedimala area within few days. .
---
For four decades the world believed Comodo Dragons immobilize or kill their prey by using  dangerous bacteria living in their mouth as a kind of venom. They have observed , when animals like water buffalo were injured by the dragons, the bacteria enter the wound and soon develop fatal infections.  When the prey fell withing few days due to severe infections the dragons come and eat it.

In 2009 Mr. Bryan Fry from the University of Queensland found these dragons have venom glands similar to snakes like Vipers.   They kill the prey by injecting venomous proteins and not by the help of bacteria living in saliva. Further studies reveled that the  microbes living in dragon mouth are not much different to such living in other carnivores like Lions.

Last few days, our newspapers published misleading info about this subject.
Hence I prepared the following in Sinhala.

කොමොඩෝ මකරුන් යනු දැවැන්ත කබර ගොයි වර්ගයකි. ඔවුන් සිටින්නේ ඉන්දුනීසියාවේ කොමොඩෝ දිවයිනේය​.

මීටර් 3 ක් පමණ දිගට වැඩේ.  ඔවුන්ට තමන් ට වඩා විශාල සතුන් ආහාරයට ගැනීමට හැකිය​. ඒ හපා කා තුවාල කර ඒ තුවාල නිසා ලේ විශවී මරණයට පත් කර වීමෙනි.
දශක 4 ක් පමණ කාලයක් මිනිසා සිතා සිටියේ ඔවුන් ගේ කටේ ඇලෙන සුලු කෙල තුල වැඩෙන  මාරාන්තික විශ බැක්ටීරියා හපා කෑ තුවාලයට ඇතුලු වී පැසවා ගොදුර දුර්වල කරන බවයි. තමන් ට වඩා විශාල සතුන් පවා මෙසේ අඩපන කර මියෑදීමට සලස්වා ආහාර කර ගනිති.

නමුත් මෙය වැරදි බව දැන් හෙලිවී ඇත​.
ඇත්ත වශයෙන්ම මේ දැවැන්ත උරග වර්ගයේ දත් අතර සර්පයන් ගේ මෙන් විශ ග්‍රන්ථි පිහිටා ඇති බව නවීන ස්කෑන් ක්‍රම මගින් මෑතක දී සොයා ගැනින​.
මේ උරගයා ගොදුර වෙත පැන තියුනු දත් වලින් ඉතා දරුණු ලෙස හපා ගෙන හිස ගස්සා  විශාල තුවාලයක් ඇතිවන ලෙස මාංශය ඉරා දමයි.  ඒ අතරතුර තම ගෙල පෙදෙසේ පේශි සංකෝචනය කර විශ ග්‍රන්ථි වලින් තුවාලය වෙත විශ මුදා හරියි.  උරගයන් වන මොවුන් ගේ ඇති විශ ග්‍රන්ථි තම පරිනාමීය ඥාතීන් වන  නයා , පොළඟා ආදී සර්පයන් මෙන්ම එක මූලයකින් පරිනාමය වී ඇතැයි සිතිය හැක​. මේ විශ මගින් හද ගැස්ම වෙනස් කර රුධිරය කැටි ගැසීම අවම කර තුවාලයේ අධික ලේ ගැලීමක් ඇතිකරන අතර ක්‍රමයෙන් රුධිර පීඩනය කම් පන තත්ත්වයක් දක්වා අඩු වීමෙන් සත්වයා මරණයට පත් වෙයි. මේ ක්‍රියාවලීයේදී කොමෝඩෝ ඩ්‍රැගන් ගේ ඛේඨය තුල සිට තුවාලය තුලට එන බැක්ටීරියාද යම් වේදනාත්මක විශ වීමක් ශරීරය තුල කරන බව ද සැලකේ.

කොමොඩෝ මකරියන් ගේ ස්වයං බෝ කිරීම​.

2005 දී බ්‍රිතාන්‍ය සත්ව උද්‍යානයක සිටි ගැහැනු සතුන් දෙදෙනකු පිරිමි සතුන් නොමැතිව බිත්තර දමා පැටවුන් බිහි කිරීමෙන් පසු කළ පර්‍යේශන අනුව මොවුන් ගේ ගැහැනු සතුන් ට ශුක්‍රාණු සංසේචනයක් නොමැතිව වර්ගයා බිහිකළ හැකි බව හෙලිවිය​.
පිරිමි සතාගෙන් එන ක්‍රොමසෝම අඩ නොමැති නිසා ඩිම්බයේ  ක්‍රොමසෝම දෙගුන වීමේ ක්‍රියාවලියකින්  ජීවි සතුන් බිහිවේ. මෙහිදී  ක්‍රොමසෝම වල ඇති  ස්ත්‍රී ජාන දෙගුන වූ  බිත්තර අජීවී වන බැවින් මේ ක්‍රමයේදී හැමවිටම බිහි වන්නෙ  පිරිමි ජාන දෙගුන වූ බිත්තර වලින් එන පිරිමි සතුන් ය​.   ගැහැනු සතුන් බිහි නොවේ  .

සංසේචනය නොවූ බිත්තර වලින් එන පිරිමි පැටවුන් වැඩී  සිය මව සමග එක්වීමෙන් නැවත ස්වාභාවික ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය  ඇරඹිය හැක​. ඒ නිසා මෙම මකර ගහනයක් ඕනෑම  ආගන්තුක තැනක හෝ බෝ වීමට එක ගැහැනු සතෙකු හෝ ගැහැනු සතකු බිහිවිය හැකි සංසේචනය වූ සරු එක​ බිත්තරයක් ප්‍රමාණවත් බව සලකිය යුතුය​.  
ලංකා වේ සතුන් වත්තෙන් එක ගැහැනු මකරෙකු කැලයට ගිය හොත් මෙහිද මෙය සිදුවිය හැක​.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Post by dhanurrox on Fri Feb 27, 2015 9:04 pm

luckily only one escaped. Very Happy Very Happy

dhanurrox

Posts : 408
Join date : 2014-03-27

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum