The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 9:33 am
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇතැම් සංවර්ධන ව්‍යාපෘතීන් තාවකාලිකව අත්හිටුවූයේ එම ව්‍යාපෘතීන්වලදී වංචා සහ දූෂණ සිදුව ඇති නිසා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

උතුරු අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ද එවැනි මහාපරිමාණ දූෂණයක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉදිරියේදී එවැනි තවත් දූෂණ රටට හෙළි කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

සංවර්ධන ව්‍යාපෘති යම් විදියකින් නවත්වනවා ඇණහිටිනවා කියලා නැවත අපි මතක් කරන්නේ දූෂණයට ලක්වෙලා තියන සියලු දේම අපි නවත්තලා, නැවත ඒවල හරි ඇස්තමේන්තු අරන් කටයුතු කරනවා. ඒ දූෂණ ඔබතුමන්ලා ඉදිරියේ අපි හෙළිදරව් කරාට පස්සේ තේරේවි ඇයි අපි මේවා නැවැත්තුවේ කියලා.

මට පෙන්නන්න පුළුවන් උතුරු අධිවේගී මාර්ගයේ සම්පුර්ණ වියදම ඇස්තමේන්තු කරලා තියෙන්නේ කෝටි 24 800යි. ඒ චීන කොම්පැනියම දැන් අපිට තව කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තු ගෙනල්ලා තියෙනවා. මේ දෙකේ පරතරය අරගෙන බැලුවම පේනවා ඇත්ත තත්වය මොකක්ද කියලා.

ඉකුත් සමයේ මහබැංකු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ සැබෑ තොරතුරු පාදක කරගනිමින් නොව ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. තමන්ට භාරගැනීමට සිදුවූයේ බංකොලොත් ආර්ථිකයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ලබන 29 වෙනිදා ඉදිරිපත් කරන නව ආණ්ඩුවේ අතුරු අයවැයෙන් ඒ බව විස්තරාත්මකව පෙන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා.


- See more at: http://nethfm.com/article/54371#sthash.94osAvO0.Q94a8DxM.dpuf
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 9:41 am
This man should stop talking now and get on with what is expected from them to prove his mettle. Very Happy
avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 9:41 am
SO AEL will get the contract back.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 9:45 am
Message reputation : 100% (1 vote)
Same Company has quoted Rs 50,000 million less...tell us a lot noh Twisted Evil Mad Mad Sad

poor boy wrote:SO AEL will get the contract back.
avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 10:48 am
කිත්සිරි ද සිල්වා wrote:This man should stop talking now and get on with what is expected from them to prove his mettle. Very Happy

correct, what we need is work ,not talks.

he should start the construction work of this project with this lowered estimate and after that he can come to tv and boast.
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 8:54 pm
Yes too much talk now. Show results first and then talk. I will listen more.
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sat Jan 24, 2015 10:46 pm
Better if we could see the terms of this price reduced new contract. Some contacts are fixed priced, where the contractor has to bear the additional costs and some give flexibility to charge the additional sums from the sponsor with the approvals. This highway is a very complex project especially in the hill areas. If the price is reduced with out compromising the quality it is good for the country. However Mr. Ravi's statements are not that trustworthy for me.


Last edited by kass on Sun Jan 25, 2015 10:19 pm; edited 1 time in total
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sun Jan 25, 2015 1:42 am
මට පෙන්නන්න පුළුවන් උතුරු අධිවේගී මාර්ගයේ සම්පුර්ණ වියදම ඇස්තමේන්තු "කරලා තියෙන්නේ කෝටි 24 800යි. ඒ චීන කොම්පැනියම දැන් අපිට තව කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තු ගෙනල්ලා තියෙනවා. මේ දෙකේ පරතරය අරගෙන බැලුවම පේනවා ඇත්ත තත්වය මොකක්ද කියලා. "

මේ වහෙන් ඔරෝ මිනිස්සුන්ට අඟවන්න හදන්නෙ කෝටි 5000 දෙන්න තිබුන කොමිස් කියල​.

Unfortunately, you can't see anything.
He does not say this is for the same estimate with same quantities and quality levels.
Next time they will give reducing another 5000.
You can cut road width, side protection, filling heights, quality of filling material, number and quality of temporary access roads etc.

In addition , main problem of these type of big contracts is
they can claim millions as additional amounts showing variations. You can always reduce the initial amount to get the contract and then over budget it to complete with mutual understandings. The cost overrun is actually a common thing across the globe these days.
avatar
pushpakumara
Posts : 197
Join date : 2014-11-24

උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්  Empty Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්

Sun Jan 25, 2015 5:29 am
Paraval avurudu 2,3 kadan vatenne nathnam kamak naha Very Happy patan gannakota  (estimated) ivaravenakota (Actual). Me denava vage pracharayak vade ivaravunama giyapu cost eka ganath p denna ona.

Eka thamai mahathma gathiya.

Nathnam mata danena vidiyata meva okkoma boru sandarshana.

Mathivaranaya thiyenne thava avurudu 6 kinnam me vage sandarshana apita bala ganna nathi vevi.Very Happy


Last edited by pushpakumara on Sun Jan 25, 2015 5:31 am; edited 1 time in total (Reason for editing : deletion)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum