The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

Yaha Palanaya in full action: Pro-Maithripala artists attacked in Kumbukgeta Empty Yaha Palanaya in full action: Pro-Maithripala artists attacked in Kumbukgeta

Mon Dec 29, 2014 5:25 pm
Pro-Maithripala artists attacked in Kumbukgeta
December 29, 2014  03:02 pm
Ada Derana

A group of mostly young Sri Lankan artists, who support Common Candidate Maithripala Sirisena, have been attacked by an angry mob allegedly led by a Provincial Councillor of the ruling party in Kumbukgeta, Kurunegala.

The “Aluth Parapura” (New Generation) organization, which was formed ahead of the presidential polls under the objective of defeating the “dictatorial madness” and raising a voice for the freedom of human society, consists of young artists such as Samanmali Fonseka, Kasun Kalhara, Indrachapa Liyanage, Jagath Manuwarna, Ama Wijesekara and Kaushalya Kumarasinghe.

The said group of artists was engaged in a campaign to educate the masses when they were subject to the attack earlier today. Popular actress Samanmali Fonseka, singer Indrachapa Liyanage, film director Udaya Dharmawardena and veteran singer Lakshaman Wijesekara are said to be among the injured.

Speaking to Ada Derana, actress Samanmali Fonseka said that the attack was carried out by a group of individuals including UPFA North Western Provincial Council member Don Kamal Indika while they had been singing and distributing leaflets.

She alleged that the politician in question arrived at the location and threatened them to immediately stop the campaign while the individuals who accompanied him proceeded to throw stones and other objects at them.  

Fonseka said that they will lodge a complaint with the Kurunegala Police regarding the incident.


Last edited by Ethical Trader on Mon Dec 29, 2014 5:32 pm; edited 1 time in total
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

Yaha Palanaya in full action: Pro-Maithripala artists attacked in Kumbukgeta Empty ස්වාමියා ඝාතනය කරනු එපා - සෝලංගආරච්චි මිය හැඬූ කඳුළින් කියයි

Mon Dec 29, 2014 5:34 pm
ස්වාමියා ඝාතනය කරනු එපා - සෝලංගආරච්චි මිය හැඬූ කඳුළින් කියයි
December 29, 2014  04:14 pm
Ada Derana Sinhala

තම ස්වාමි පුරුෂයා ඝාතනය නොකරන ලෙසත්, වරදක් කර ඇත්නම් හිරේ විලංගුවේ දමා දඬුවම් දෙන ලෙසත් තිවංකා සෝලංගආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.

තම ස්වාමි පුරුෂයා වන මුල්ලේරියාව-කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ජීවිතයට තර්ජන එල්ලවී තිබීම සම්බන්ධයෙන් අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

සාවිත්‍ර ද සිල්වාගේ පැමිණිල්ලකට අනුව මිනිත්තු 5න් 5ට පොලීසිය පැමිණ ප්‍රසන්න ගැන අසන බවත්, සාවිත්‍ර පොලිසියට යන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු වන නීතිඥ හරිගුප්තා රෝහණධීර සමග බවත්, ඒ නිසාම මෙම ව්‍යාජ පැමිණිලි සිදුවීම්වල එකට එකක සම්බන්ධයක් පවතින බවත් සෝලංගආරච්චි මිය කියා සිටියාය.

කළු පැහැති ඇඳුම් ඇඳගත්, මුහුණු ආවරණය කරගත් පිරිස් මෙන්ම සුදු වෑන් මේවන විට දිවා රැයේ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරන බවත්,මේ ආකාරයෙන්ම සැරිසරන ලද පිරිස් විසින් 2010 ඔක්තෝම්බර් මස 08 වන දින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ බවත් ඇය සිහිපත් කළාය.

තම ස්වාමි පුරුෂයා ඝාතනය වනු දැකීම තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත්, තම ස්වාමි පුරුෂයා තමාටත් , තම දරුවන්ටත් බෙහෙවින් ආදරය කරන බවත් ඇය සඳහන් කළාය.

දෙදෙනාගේ විවාහයට අත්සන් කරනු ලැබුවේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනාධිපතිවරයා තම බිරිඳට හා දරුවන්ට ආදරය දක්වන්නේ යම් සේක්ද එපමණකින්ම තම පවුලටද ආදරය හා රැකවරණය අවශ්‍ය බවත් සෝලංගආරච්චි මිය අවධාරණය කළාය.

කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී තත්ත්වයක් දක්නට නොමැති වුවද රජය විසින් එවැන්නක් මවාපාන බවත්, එහෙත් ඒ කුමන වුවමනාවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඇය පෙන්වා දුන්නාය.

තම ස්වාමි පුරුෂයා අවි ආයුධ භාවිතා කිරීමට කැමැත්තක් දක්වන කෙනෙකු නොවන බවත්, එසේ වුවද වැරැද්ද දුට තැන වැරදි බව කියාපෑමට කිසිසේත්ම පසුබට නොවන බවත් ඇය කියා සිටියාය.

ඒ නිසාම ඔහුට මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලනයක් සඳහා සහයදීමට දේශපාලන තීන්දුවක් ගැනීමට සාධාරණ අයිතියක් ඇති බවත්, එවැනි තීරණයක් ගත් අයෙකුට මෙලෙස දරුණු ත්‍රස්තවාදියෙකු තරමට පළිගැනීමට කටයුතු කිරීම සුදුසු නොවන බවත් සෝලංගආරච්චි මිය පෙන්වාදුන්නාය.

තමා මේ වන විට ගැබිණි මවක වුවද හිතේ කිසිදු නිදහසක් නොමැති බවත්, උදෑසන අවදිවුණු මොහොතේ සිටම ස්වාමියාට ඇති තර්ජන හේතුවෙන් භීතියෙන් දිවි ගෙවීමට සිදුව ඇති බවත්, තම ස්වාමියාට අනතුරක් නොකරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය හැඬූ කඳුළින් යුතුව වැඩිදුරටත් කියා සිටියාය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

Yaha Palanaya in full action: Pro-Maithripala artists attacked in Kumbukgeta Empty Re: Yaha Palanaya in full action: Pro-Maithripala artists attacked in Kumbukgeta

Tue Dec 30, 2014 1:24 pm
කුඹුක්ගැටේ කලා ‘සංග්‍රහය’

29 දෙසැම්බර් 2014 BBC Sinhala

‘අලුත් පරපුර’ සංවිධානයේ කලාකරුවන් කණ්ඩායමක් අද කුරුණෑගල කුඹුක්ගැටේ කරා ලඟා වුණේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමටයි.

ඔවුන්ගේ ප්‍රසංගය නම් කරනු ලැබ තිබුණේ ‘මුලාවෙන් මිදෙමු’ යනුවෙන්.

කුඹුක්ගැටේ මංසන්ධියට ලඟා වූ කලාකරුවන්ට මුහුණ දීමට සිදු වුනේ ජීවිතයේ කිසිදාක නො ලද බිහිසුණු අත්දැකීමකට.

ලක්ෂ්මන් විජේසේකර ඇතුළු ප්‍රවීණ කලාකරුවන් අතර සමනලී ෆොන්සේකා සහ අමා විජේසේකර ඇතුළු නව පරපුරේ ශිල්පිනියන්ද සිටි අතර තිස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ඔවුන් වෙත කඩා පැන පහර දුන් බවයි වාර්තා වන්නේ.
සමනලී රෝහලේ

ප්‍රහාරකයන්ගේ අණසක ඉදිරියේ එහි සිටි පොලිස් නිලධාරීන්ට ද කිසිවක් කරකියා ගත නොහැකි වූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

ගල් පහර නිසා තුවාල ලද සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු ශිල්පීන් සහ ශිල්පිනියන් කීප දෙනකුට කුරුණෑගල රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.

ඉන්ද්‍රචාප ලියනගේ මොහාන් රාජ් මඩවල විහඟ විජේසේකර කෞශල්‍ය කුමාරසිංහ සහ ජගත් මනුවර්ණ ඇතුළු නව පරපුරේ කලාකරුවෝ ද ඉහත කී ප්‍රසංගයට එක් ව සිටියහ.

කුඹුක් ගැටේ දී ‘අලුත් පරපුර’ කලාකරුවන්ට පහර දීම ගැන ආරක්ෂක අංශ විසින් ගනු ලැබුන පියවර පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ කිසිවකු තවම අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්ෂණ පැවැත්වෙන බවයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum