- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලංකා හා මහජන බැංකු කොටස් අලෙවියක්
අදාළ බැංකු දෙකේ ප්‍රාග්ධනය වැඩිකිරීමේ අරමුණින් කොටස් අලෙවිය සිදුකෙරෙන බවත් බැංකුවේ සේවක සේවිකාවන්ටද මෙහිදී කිසියම් කොටස් ප්‍රතිශතයක් ලබාදීමට යෝජිත බවත් වාර්තා වෙයි. බැංකු සේවක සේවිකාවන්ට හිමිවන කොටස් සඳහා ඔවුන්ගෙන් මුදල් අය නොකරන නමුත් ඒවා කිසිම හේතුවක් මත අලෙවි කිරීම තහනම් කර තිබේ.
පසුගිය කාලය පුරාම දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජ්‍ය බැංකු කොටස් අලෙවියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත්තේ පසුගිය මස 09දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- නව වසරේ පළමු මහජන කොටස් නිකුතුව ඔරියන්ට් ෆිනෑන්ස් වෙතින්
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි