The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyToday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyYesterday at 1:24 pm by Ethical Trader

» අනං මනං! #/+?.<>
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

Go down

ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

Post by nihal123 on Fri Jul 06, 2018 2:37 pm

සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක විසින් ඒකාබද්ධව අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.සී. සිරිවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මෙසේ කරුණු දැක්වීය.

“සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 75 යි. වාරික දෙකකින් මෙම ආයෝජනය ලැබෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 43 යි. දෙවන වාරිකය ඩොලර් මිලියන 32 යි.“

“පළමු ඩොලර් මිලියන 43 වාරිකයෙන් ඩොලර් මිලියන 32 ක් මේ වන විට ගෙවා තිබෙනවා ETI වෙත. එම මුදල් තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්වලින් 10% ක් ගෙවීමට යොදා ගත්තා පසුගිය සති කිහිපය තුළ දී. තවත් මිලියන 11 ක් බැංකු ගිණුමට ඇවිත් තිබෙනවා.එම ගිණුම තිබෙන්නේ කාගිල්ස් බැංකුවේ. එය ඉතා ඉක්මනින් ETI වෙත නිදහස් කරනවා. එම මුදලත් සමඟම මෙම ආයෝජනයේ පළමු වාරිකය සම්පූර්ණ වෙනවා.“

“දෙවන වාරිකය ජූනි අවසානයේ දී ගෙවීමට මුලින් එකඟ වුවත් දැන් ඔවුන් ඉල්ලීමක් කරලා තිබෙනවා එම කාලය දීර්ඝ කිරීමට. ජූලි අවසානය දක්වා. රුපියල් බිලියන 11.5 ක් ETI වෙත ලැබෙනවා.එය දැනට සිටින තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට යොදා ගන්න පුළුවන්.“

මේ අතර අදාළ ආයෝජකයාගේ අනන්‍යතාවය හෙළිකළ හැකිදැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

“Investor is a joint investor, Blue Summit, registered in Singapore and Ben Holdings which is the company registered in Sri Lanka.“
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5510
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty Re: ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

Post by Ethical Trader on Fri Jul 06, 2018 9:23 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5174
Join date : 2014-02-28

Back to top Go down

ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty Re: ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

Post by serene on Mon Jul 09, 2018 7:57 am

Thanks Nihal.
What a relief for the depositors who deposit their hard earned money.

serene
Top contributor
Top contributor

Posts : 4365
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum