The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyToday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyYesterday at 1:24 pm by Ethical Trader

» අනං මනං! #/+?.<>
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"

Go down

උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" Empty උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"

Post by Ethical Trader on Fri Jun 29, 2018 5:19 pm

BBC Sandeshaya  මිනිත්තු 58 පෙර
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" _102259324_mahindanov2013
Image copyright udayanga weeratunga/facebook
Image caption උදයංග වීරතුංගට (දකුණු පසින්) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැරි" බව නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

නීතීපති දෙපාර්තමේන්තුව ඒ බව දැනුම් දුන්නේ අක්‍රමිකතා සිදුව ඇති බව පැවසෙන මිග් ගණුදෙනුව පිළිබඳ නඩුව සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණ නඩුවට මුහුණ දෙන බව උදයංග වීරතුංග තමන්ට දැනුම්දී තිබෙන බව සඳහන් කළහ.

ඔහුගේ වැඩකටයුතු අවසන් කර නැවත පැමිණීමට යම් කාලයක් ගතවනු ඇති බව ද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම ගැන තම ස්තූතිය පළ කළ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔහු කළ යුත්තේ ඔහුට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට පවතින නඩුවට පෙනී සිට ශ්‍රී ලංකාවට යෑමට සිය කැමැත්ත දැනුම් දීම යයි සඳහන් කළේය.
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" _102259326_1b55e44a-2dfc-492c-80e2-5ed615e0d2d7
Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වේ

"ඔහුට ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැහැ" යනුවෙන් කී රජයේ නීතිවේදියා ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කළහොත් එමීර් රාජ්‍ය බලධාරීන් ඔහු ශ්‍රී ලංකාවට භාර දෙනු ඇතැයි කියා සිටියේය.

උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නඩු කටයුත්තක් දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ අධිකරණයේ විභාග වන බව පැවසූ ඔහු ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

එමීර් රාජ්‍ය බලධාරීන් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදුනහොත් ඔහු එම රට තුළදීම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුල දී අත්අඩංගුවට ගත හැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන්යානය ශ්‍රී ලංකාවේ දේපලක් හා භූමියක්‌ ලෙස සැලකෙන බැවින් එය සිදුකළ හැකි බව ද රජයේ නීතිවේදියා සඳහන් කළේය.

මෙයට පිළිතුරු දෙමින් උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ ඔහුට අවශ්‍යනම් ශ්‍රී ලංකාවට නොපැමිණ සිටීමට ද හැකියාව තිබෙන බවය.

තම සේවාදායකයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසුවේය.

මේ අතර උදයංග වීරතුංගගේ ශ්‍රී ලංකාවේ ඇති ගිණුමකින් රුපියල් කෝටි 3කට වැඩි මුදලක් එමීර් රාජ්‍යයේ ගිණුමකට මෑතකදී බැරවීම ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිග් ගනුදෙනුවට සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පස් දෙනකුගේ බැංකු ගිණුම් 40ක් ගැන ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

උදයංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ද පසුගියදා පවසා තිබිණි.

හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණ.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5174
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum