- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලංකාවේ දුවන්නේ ලොරි බස් – ධම්මික කියයි
“ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ සොකට්සෝබර් තියෙන බස් එකක නෙමෙයි. අපි දුවන්නේ දුනු තියෙන ඒවායේ. ලෝකයේ අනෙක් රටවල්වල දුනු තියෙන ඒවා පාවිච්චි කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න.“
“බස් එකේ මිල අඩුවුණොත් තමයි, මේ ගාණට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට per capita එක achieve කරනකං, අපිට මේ වගේ බස්වල තමයි යන්න වෙන්නේ. ලංකාවේ ආදායමෙන් සියයට 2 කට වඩා ප්‍රමාණයක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න බැහැ.“
“ඒ දවස් වල බිලියන 1,000 යි ආණ්ඩුවේ ආදායම. මගේ කාලයේ බිලියන 20 යි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න පුළුවන් වුණේ. බිලියන 40 ක් 50 ක් තියෙනවා නං, හොඳ බස් ගෙනල්ලා දුවන්න පුළුවන්. බස් එකක වියදම හතරගුණයක් වෙනවා. දැනට ඒකයි ලොරි බස් දුවලා බේර ගන්නේ“.
- රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී
- ධම්මික ශ්‍රී ලංකාවේ මුල් වරට Artificial Intelligence යොදා ගත් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි
- ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි
- ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි
- මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ