- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Resus Energy වැඩි බලය Trydan Partners යටතට
Resus Energy PLC සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ NDB Capital Holdings PLC සතුව තිබූ කොටස් 10,388,284 ක් Trydan Partners විසින් අද දිනයේ දී මිල දී ගනු ලැබූ අතර එය Resus Energy PLC කොටස් ප්‍රාග්ධනයෙන් 17.8% ක් විය.
මෙහිදී එක් කොටසක් ගනුදෙනු වූ මිල රු.26.30 ක් ලෙසින් සටහන් වූ අතර අදාළ සම්පූර්ණ ගනුදෙනුවේ වටිනාකම රුපියල් 273,211,869.20 ක් ලෙසින් වාර්තා වුණි.
මෙම ගනුදෙනුවට පෙර Resus Energy PLC හි 14.51% ක කොටස් අයිතිය Trydan Partners සතුව පැවතිණි. අද දින සිදුවූ මෙම ගනුදෙනුවත් සමගම එම ප්‍රමාණය 32.31% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව Resus Energy PLC සමාගමේ මෙතෙක් විශාලතම කොටස්කරුවා වූ ACL Cables PLC අභිබවා යාමට Trydan Partners සමත් වී තිබේ. මීට පෙර Resus Energy PLC හි 31.71% ක කොටස් අයිතිය ACL Cables PLC සතුව පැවතිණි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Resus Energy වැඩි බලය Trydan Partners යටතට
- CSE partners with CA Sri Lanka and CFA Society to empower investors
- Resus Energy කුඩා ජලවිදුලි ව්‍යාපෘතියකට මුලපුරයි
- Aitken Spence partners Shandon for N’Eliya cable car project
- Sri Lanka’s Guardian Capital Partners profit up sharply on sale of Expo, Access stakes
- යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට