The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 8:13 pm by Rana

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 7:45 pm by serene

» Thread for News on CSE and SL Economy
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 7:30 pm by ruwan326

» Little Known Facts !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 19, 2019 7:23 pm by hammurabi

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 19, 2019 6:26 pm by PANTOMATH

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Dividend Announcement
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by nihal123 on Tue Jan 30, 2018 8:57 pm

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිඳු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගාසිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔව්හු සඳහන් කළහ.

මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ සිදුකරමින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බවත්ය.

දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව ද රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම තුළින් අපනයන හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සහය ලබාදෙන ලෙස ආසියානු සංවර්ධන බැංකු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු කටයුතු පිළිබඳ කඩිනමින් සොයා බලා ලබාදිය හැකි සියලු සහය ලබාදීමට නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළහ.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක Kshatrapati Shivaji මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මීට එක්ව සිටී අතර ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජ පතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5454
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty Re: ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by Ethical Trader on Thu Feb 01, 2018 4:51 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5085
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum