The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyYesterday at 8:13 pm by Rana

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyYesterday at 7:45 pm by serene

» Thread for News on CSE and SL Economy
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyYesterday at 7:30 pm by ruwan326

» Little Known Facts !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyYesterday at 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 19, 2019 7:23 pm by hammurabi

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 19, 2019 6:26 pm by PANTOMATH

» HASU.N0000 (HNB ASSURANCE PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Dividend Announcement
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"

Go down

අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" Empty අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"

Post by Ethical Trader on Sun Jan 07, 2018 10:51 am

BBC Sandeshaya 2018 ජනවාරි 6
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" _99490028_cf634f55-4974-4c74-932c-3ac5988251a2
Image copyright Getty Images
Image caption අගමැතිවරයා නිදොස් නොව කොටු වී ඇතැයි වාසුදේව නානායක්කාර (පා.ම.) පවසයි

බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම සැලැස්ම ප්‍රකාශයට පත්කළ අතර, සඳුදා (ජනවාරි 08) රැස්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.

ඒ අනුව සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවේ දී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ඇත.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර සභාගත කරමින් එය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ සැලැස්ම වෙයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පිළිබඳව කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, කලින් සම්ප්‍රදායක් හැටියට මුදල් ඇමතිවරයා යටතේ පාලනය වූ මහ බැංකුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ගැසට් නිවේදනයක් මගින් අගමැති විෂය පථයට ඇතුළත් කර ගත්තේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේය.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විභාග කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත් කියා සිටියේය.

කොමිසන් සභා වාර්තාව මගින් අගමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි පැවසීම මන්ත්‍රීවරයා විග්‍රහ කළේ 'ස්වයංවින්දනයක්' හැටියටයි.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ අගමැතිවරයා නැඟී සිටිමින් එම ප්‍රශ්නයත් ඊට අදාළ පිළිතුරත් ව්‍යාකූල කරන ලදැයි සඳහන් කළේය.

බැඳුම්කර කොමිසන් සභා වාර්තාව අනුව අගමැතිවරයා නිදොස් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළත්, මේවනවිට "අගමැතිවරයා කොටු වී සිටින්නේය" යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ අදහසයි.

පොලිසිය ,නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව අගමැති පාලනය යටතේ පවතින තෙක් අගමැතිවරයා ඇතුළු අපරාධ සිදු කරන ලද පුද්ගලයන්ට එරෙහිව පැහැදිලි පියවරක් ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් යළිත් මහබැංකු අධිපති පදවියට පත් කරන මෙන් නිර්දේශ කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යයි ඉහත කී මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

ශ්‍රීලනිප ප්‍රතිචාරය

ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කරමින් ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසී සිංහල සේවය එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළවිට තම පක්ෂය මේ දිනවල පළාත් පාලන මැතිවරණය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් ඇති හෙයින් එවැනි විශ්වාස භංග යෝජනාවක් ගැන තවමත් සාකච්ඡා නොවූ බව සඳහන් කළේය.

බීබීසීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී දිසානායක ඇමතිවරයා වෙත අදාළ ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ "ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගත්විට ඒ පිළිබඳව අවධානය යොමු කරන" බවය.

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා ලබන්න අඟහරුවාදා දේශපාලන පක්ෂ නායක හමුවක් කැඳවා ඇති බවක් ද වාර්තා වෙයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5085
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum