The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Laughter the Best Medicine
Yesterday at 11:33 am by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Yesterday at 7:33 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcement
Yesterday at 6:17 am by Rana

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 6:43 am by Ethical Trader

» China offers best chance for SL development: CB
Thu Jan 18, 2018 3:57 am by කිත්සිරි ද සිල්වා

»  බැඳුම්කර වාර්තාව
Wed Jan 17, 2018 1:28 pm by කිත්සිරි ද සිල්වා

» "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"
Tue Jan 16, 2018 7:49 am by nihal123

» ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක
Mon Jan 15, 2018 8:36 am by Ethical Trader

» එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි
Mon Jan 15, 2018 8:30 am by Ethical Trader

» ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Sun Jan 14, 2018 12:02 pm by කිත්සිරි ද සිල්වා

» විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය
Sat Jan 13, 2018 6:42 am by Ethical Trader

» CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ
Sat Jan 13, 2018 5:30 am by Ethical Trader

» Six-year term for President Sirisena: AG tells Supreme Court
Fri Jan 12, 2018 12:41 pm by Ethical Trader

» US revamps travel warning system; SL gets an okay
Fri Jan 12, 2018 12:39 pm by Ethical Trader

» Term of a Dictator
Fri Jan 12, 2018 12:32 pm by Ethical Trader

» නියම බුදු දහම
Fri Jan 12, 2018 9:14 am by Ethical Trader

» මන්ත්‍රී විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?
Thu Jan 11, 2018 12:01 pm by Ethical Trader

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
Thu Jan 11, 2018 11:55 am by Ethical Trader

» 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
Thu Jan 11, 2018 6:30 am by yellow knife

» ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස
Wed Jan 10, 2018 12:28 pm by Ethical Trader

» ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්
Wed Jan 10, 2018 12:15 pm by Ethical Trader

» RICH N.0000 Richard Pieris and company PLC
Mon Jan 08, 2018 12:44 pm by Ethical Trader

» බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්
Mon Jan 08, 2018 6:28 am by කිත්සිරි ද සිල්වා

» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
Sun Jan 07, 2018 12:03 pm by spw19721

» බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න
Sun Jan 07, 2018 5:37 am by Ethical Trader

» අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"
Sun Jan 07, 2018 5:21 am by Ethical Trader

» නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්
Sun Jan 07, 2018 5:18 am by Ethical Trader

» දුප්පත්කමින් එතෙරවීමට ඉනිමං බඳින චීනය
Sun Jan 07, 2018 5:15 am by Ethical Trader

» "නාන්න අවසර විනාඩි දෙකයි"
Sun Jan 07, 2018 5:09 am by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්
Sat Jan 06, 2018 1:54 pm by කිත්සිරි ද සිල්වා

» "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා
Sat Jan 06, 2018 6:56 am by Ethical Trader

» 'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්
Sat Jan 06, 2018 6:52 am by Ethical Trader

» සුනඛයෙකුට කළ ප්‍රතිකාරයකින් බිම් බෝම්වලට ගොදුරුවූවන්ට "නව බලාපොරොත්තුවක්"
Fri Jan 05, 2018 2:21 pm by කිත්සිරි ද සිල්වා

» රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..
Thu Jan 04, 2018 12:54 pm by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"
Thu Jan 04, 2018 9:57 am by CK

» "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
Thu Jan 04, 2018 4:36 am by Ethical Trader

» Banking Sector Outlook-
Thu Jan 04, 2018 4:31 am by Ethical Trader

» දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?
Wed Jan 03, 2018 1:07 pm by CK

» 2018 Calander
Wed Jan 03, 2018 5:37 am by Ethical Trader

» CSE Holidays - 2018
Wed Jan 03, 2018 5:33 am by Ethical Trader

» CB action taken on ailing finance companies.
Wed Jan 03, 2018 5:13 am by Ethical Trader

» World’s Most Toxic Food
Wed Jan 03, 2018 4:58 am by කිත්සිරි ද සිල්වා

» Tempolten's 22 Principles for successful Investments.
Wed Jan 03, 2018 4:48 am by Ethical Trader

» සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
Tue Jan 02, 2018 1:44 pm by කිත්සිරි ද සිල්වා

» ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ
Tue Jan 02, 2018 1:42 pm by කිත්සිරි ද සිල්වා

» ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම් මහ බැංකුවේ නියාමනයට
Tue Jan 02, 2018 1:40 pm by කිත්සිරි ද සිල්වා

» යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"
Tue Jan 02, 2018 1:40 pm by Ethical Trader

» Ouch !
Mon Jan 01, 2018 1:03 am by spw19721

» Flying is the Safest mode of Transport
Sun Dec 31, 2017 3:20 am by කිත්සිරි ද සිල්වා

» What would it be?
Sat Dec 30, 2017 12:34 pm by කිත්සිරි ද සිල්වා

January 2018
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්

View previous topic View next topic Go down

'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්

Post by Ethical Trader on Sat Jan 06, 2018 6:52 am

BBC Sandeshaya2018 ජනවාරි 5

Image copyright Reuters
Image caption 'Fire and Fury': "මුසාවෙන් පිරුණු" පොතක් - ජනාධිපති ට්‍රම්ප්

සිය පරිපාලනය පිළිබඳ හානිකර චෝදනා අඩංගු ග්‍රන්ථය "බොරුවෙන් පිරී" ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියානුවන් කණ්ඩායමක් සමග පැවති හමුවකට ජනාධිපතිවරයාගේ පුතෙකු සහභාගී වී සිටි බව ඉහළ පෙළ හිටපු ආධාරකරුවෙකු වන ස්ටීව් බැනන්න් උපුටා දක්වමින් එම ග්‍රන්ථයේ සඳහන් වේ.

එය "රාජද්‍රෝහී" ක්‍රියාවක් ලෙස එහි හඳුන්වා දී ඇත.

ගින්න සහ වියරුව: ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුලාන්තය (Fire and Fury: Inside the Trump White House) නමැති ග්‍රන්ථය ලියා පළ කරනු ලැබුවේ මයිකල් වොල්ෆ් විසිනි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පුදුමයට පත් වූ ආකාරයත් එම ග්‍රන්ථය නිරූපනය කරයි.

නියමිත කාලයට පෙර අලෙවිය සඳහා ඉදිරිපත් කෙරුණු ඉහත කී ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම වළකාලීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිවේදීන් උත්සාහ කර තිබිණි.

'ගින්න සහ වියරුව': අඩංගු දෑ මොනවාද?

මයිකල් වොල්ෆ් විසින් රචිත ග්‍රන්ථය තුළ චෝදනා රැසක් අඩංගු වේ. ඒ අතර:

   ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඔහුගේ කණ්ඩායම තිගැස්මටත් තැතිගැනීමටත් ලක් වී තිබේ
   එවක ජනාධිපති අපේක්ෂකයා වූ ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා මැතිවරණය පැවති දින රාත්‍රියේ දුක් කඳුලින් පසුව තිබේ
   සිය දිවුරුම් දීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළ තරු ඇනුම්පද කීම පිළිබඳ ට්‍රම්ප් කෝපයෙන් පසු වී තිබේ
   ධවල මන්දිරය "පීඩාකාරී සහ තරමක බිය උපදවන" ස්ථානයක් ලෙස නව ජනාධිපතිවරයාට හැඟී තිබේ
   තමන් එක්සත් ජනපදයේ "පළමු ජනාධිපතිනිය" විය යුතු බවට ජනාධිපති දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන ජැරඩ් කුෂ්නර් අතර සැලසුමක් පැවතී ඇත
   "උවමනාවට වඩා පීරන ලද" පියාගේ කොණ්ඩය ඉවන්කාගේ උපහාසයට ලක් වී තිබේ

ජනාධිපති සහ 'ළමා හැසිරීම'

Image caption 'Fire and Fury' මිල දී ගැනීමට පැමිණි පාඨකයන් පිරිසක්

දෙසීයකට අධික සම්මුඛ සාකච්ඡා මත පදනම්ව ග්‍රන්ථය ලියවී ඇති බව වාර්තා වේ.

නමුත් එහි ඇති ඇතැම් උපුටා දැක්වීම් දැනටමත් විවේචනයට සහ ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

   පූතින් සහ ට්‍රම්ප්: මෙන්න වෙනස

ග්‍රන්ථයේ අඩංගු කරුණුවලින් අඩක් පමණක් සත්‍යය වුවත් එමගින් නිරන්තර බියෙන් සැකෙන් පසුවන ජනාධිපතිවරයෙකු සහ ව්‍යාකූල ධවල මන්දිරයක් පිළිබඳ විනාශකාරී චිත්‍රයක් ඇඳෙන බව උතුරු ඇමරිකානු කලාපය භාර බීබීසී සංස්කාරක ජොන් සොපෙල් පවසයි.

ජනාධිපති ට්‍රම්ප් සිය ග්‍රන්ථය පිළිබඳ දක්වන ලද අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලේඛක මයිකල් වොල්ෆ් සිය වාර්තාකරණය ආරක්ෂා කරමින් කියා සිටියේ එහි අඩංගු කරුණු සියල්ල වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවය.

ජනාධිපතිවරයාට ළමා හැසිරීමක් ඇති බව ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ අදහස වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3345
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum