The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Trading Journal
Today at 10:59 pm by xmart

» Thread for News on CSE and SL Economy
Today at 8:09 am by ruwan326

» LDEV - Lankem Developments
Yesterday at 2:11 pm by ruwan326

» AMF.N0000
Yesterday at 8:34 am by serene

» අනං මනං! #/+?.<>
Yesterday at 5:04 am by Ethical Trader

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 1:14 am by serene

» MTD WALKERS - KAPI
Thu Jan 17, 2019 6:50 pm by dhanurrox

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Thu Jan 17, 2019 12:15 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Thu Jan 17, 2019 6:37 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Wed Jan 16, 2019 9:50 pm by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
Tue Jan 15, 2019 8:18 pm by PANTOMATH

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Jan 10, 2019 8:45 pm by PANTOMATH

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Dividend Announcement
Sun Jan 06, 2019 4:28 am by serene

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

» SHL.N0000 (Softlogic Holdings PLC)
Mon Dec 31, 2018 6:04 pm by EBHRAHIMCANADA

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

» BFN - Orient Finance
Wed Dec 26, 2018 6:53 pm by serene

» Wishing Everyone a Happy Christmas !
Wed Dec 26, 2018 7:27 am by spw19721

» Happy Birthday
Tue Dec 25, 2018 11:13 am by sashimaal

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Fri Dec 21, 2018 9:41 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Thu Dec 20, 2018 9:44 am by කිත්සිරි ද සිල්වා

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

January 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

Go down

අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

Post by Ethical Trader on Thu Oct 26, 2017 1:02 pm

BBC Sandeshaya 2017 ඔක්තෝබර් 25

Image copyright Getty Images
Image caption අයින්ස්ටයින් විසින් හෝටලය තුළ දී අදාළ සටහන් තබා ඇත්තේ 1921 වසරේ තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව දැන ගැනීමට ලැබී සුළු මොහොතකට පසුය. (1950 ගත් ඡායාරූපයක්)

ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය.

1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි.

ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව අයින්ස්ටයින්ට අසන්නට ලැබුණා පමණි.

තමා වෙත පැමිණි පණිවුඩකරුට අයින්ස්ටයින් පවසා ඇත්තේ ඔහු වාසනාවන්තයෙකු නම් යම් දිනක එම සටහනට වටිනාකමක් ලැබෙනු ඇති බවය.

   සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත
   
ඇල්බට් අයින්ස්ටයින්

දීර්ඝ කලක් සිහින දුටු ඉලක්කයක් වෙත ළඟා වීමෙන්ම සතුට ළඟා නොවන බව ඔහු සිය සටහන මගින් අදහස් කර ඇත.

ජර්මනියේ උපත ලද ඇල්බට් අයින්ස්ටයින් දේශන සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටියේය.

ලියුමක් භාර දීම සඳහා සිය කාමරය වෙත පැමිණි පණිවුඩකරුට ලබා දීමට ඔහු අත මුදල් නොවීය.

ඒ වෙනුවට ජර්මන් බසින් ලියන ලද තනි වාක්‍යයක් සහිත සිය අත්සනින් යුතු සටහනක් ඔහු පණිවුඩකරුට ලබා දී ඇත.

අයින්ස්ටයින් විසින් එම සටහන තබනු ලැබ ඇත්තේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ ලිපි ද්‍රව්‍ය භාවිත කරමිනි.

"සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත" යනුවෙන් එම සටහනේ දැක්වේ.

Image copyright AFP
Image caption ඇස්තමේන්තු මිලට වඩා වැඩි මුදලකට අලෙවි වූ සටහන්

ඒ මොහොතේ අයින්ස්ටයින් තබා ඇති තවත් සටහනක දැක්වෙන්නේ "අධිෂ්ඨානය ඇත්නම් මගකුත් තිබේවි" යනුවෙනි.

එම දෙවෙනි සටහන ඇමරිකානු ඩොලර් 240,000 අලෙවි වූ බව විනර්ස් වෙන්දේසි සමාගම පැවසීය.

ඇස්තමේන්තු මුදලට වඩා ඉතාමත් වැඩි ලංසු මුදලක් සටහන් දෙකටම ලැබුණු බවත් වෙන්දේසි සමාගම සඳහන් කළේය.

ඔවුන් පවසන පරිදි සටහන් අතරින් එකක් මිලට ගෙන ඇත්තේ නම හෙළි කිරීමට අකමැති යුරෝපීයයෙකි.

අලෙවිකරු අයින්ස්ටයින් වෙත පැමිණි පණිවුඩකරුවාගේ බෑණනුවෙකු බව වාර්තා වේ.

ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ උපදේශ

අප විසින් ගැටලුව නිර්මාණය කරන ලද අවස්ථාවේ පැවති චින්තන රටාව අනුව යමින් අපට එම ගැටලුවට විසඳුම් දිය නොහැක

බුද්ධිය පිළිබඳ සැබෑ සංඥාව දැනුම නොවේ, පරිකල්පනයයි

ස්වභාවධර්මය විසින් අප වෙත හෙළි කරන ලද දේ වලින් අප තවමත් සියයට එකකින් දාහකින් එකක්වත් දන්නේ නැහැ

ඔබ කදිම ගැහැණු ළමයෙකුට ආලය කරන විට පැයකුත් දැනෙන්නේ තත්ත්පරයක් වගේ. රතු ගිනි අඟුරක් උඩ තත්පරයක් ඉඳ ගත්තොත් ඔබට දැනෙන්නේ පැයක් වගේ. එයයි සාපෙක්ෂතාව
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4786
Join date : 2014-02-28

Back to top Go down

Re: අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

Post by lanka on Thu Oct 26, 2017 1:36 pm

Thank you so much, dear ET

lanka

Posts : 430
Join date : 2014-11-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum