The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 12:50 pm
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී
October, 17, 2017

East West ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් සමාගමට අයත් කොටස් 88,345,235 ක් අද (17) දින උදෑසන ගනුදෙනු විය.

කොටසක් රුපියල් 12.40 බැගින් සිදු වූ මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ මුලු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා තිබේ (රු. 1,095,480,914.00).

මේ අතර අද (17) දින බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ, කොමිසමේ සාක්කිකාරියක වූ අනිකා විජේසූරිය මහත්මිය, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගොස් ඇති බවයි.

අනිකා විජේසූරිය මහත්මිය East West ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂවරියක වන අතර එහි විශාලතම කොටස්කරු ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ පසුවෙයි.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 3:25 pm
Message reputation : 100% (1 vote)
බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි..
October 17, 2017 at 3:00 pm | lanka C news East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Anika
කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකාරිය වන අනිකා විජේසූරිය අධ්‍යක්‍ෂවරියක්ද වන ඇගේ පියා වන නහිල් විජේසූරිය සභාපතීත්වය දරන ඊස්ට් වෙස්ට් සමාගමේ ඔවුන් සතු 63.9%ක කොටස් අද කොළඹ කොටස් හුවමාරුවේදී විකුණා දමා තිබේ.
බැදුම්කර කොමිසමේදී ඇය විසින් ලබා දුන් සාක්‍ෂිය නිසා මරණ තර්ජන එල්ල වීම මත රටින් පිටත්ව ගොස් ඇති බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.
මෙම මරණ තර්ජනය සිදු කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු විසින් යයිද වාර්තා පලවෙයි.
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 3:43 pm
Message reputation : 100% (1 vote)
Best YAHAPALANAYA ever...
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 4:01 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal & YK for sharing a vital news.

Very sad to hear this. This proves that the road to Yahapalanaya is not that smooth as many thought because its not possible to clean the muck overnight. Many big fellow in high positions would surely disrupt the current cleanup mission. Also there was talk that some are connected to the underworld.We have to expect this.

There was a witness protection Act passed lately. ?What happened to that.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 5:54 pm
Message reputation : 100% (1 vote)
Even " තුරුම්පුවා " said the same that he wants to clean the swamp but still he could not do it.Shocked

We need someone like Thomas Sankara here now but can we find someone of that calibre in the armed forces is another question. Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Tue Oct 17, 2017 9:26 pm
බැඳුම්කර-කොමිසමේ-සාක්ෂි-දුන්-අනිකාට-රවීගේ-ඥාතියෙකුගෙන්-මරණ-තර්ජන

http://www.ada.lk/article/284093/
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Wed Oct 18, 2017 7:04 am
Message reputation : 100% (1 vote)
sad state of the country,

In a developed country death threat can put anybody to lifetime jail...

what has happened to Sri Lanka law????
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Thu Oct 19, 2017 11:36 am
Message reputation : 100% (1 vote)
ඇත්ත කතාව නම් මේක පවුලේ ගනුදෙනුවක් පමණයි. රට හැර ගියා කිවිවට එයා ගමේ ගිහින්. මොකද එයා විදේශ පුරවරසියෙක්. මේ ගනුදෙනුව ගැන ඇත්ත කතාව දැන් වාර්තාකර තියෙනවා. https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/1311508243167_620.pdf
yellow knife wrote:බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි..
October 17, 2017 at 3:00 pm | lanka C news  East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Anika
කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකාරිය වන අනිකා විජේසූරිය අධ්‍යක්‍ෂවරියක්ද වන ඇගේ පියා වන නහිල් විජේසූරිය සභාපතීත්වය දරන ඊස්ට් වෙස්ට් සමාගමේ ඔවුන් සතු 63.9%ක කොටස් අද කොළඹ කොටස් හුවමාරුවේදී විකුණා දමා තිබේ.
බැදුම්කර කොමිසමේදී ඇය විසින් ලබා දුන් සාක්‍ෂිය නිසා මරණ තර්ජන එල්ල වීම මත රටින් පිටත්ව ගොස් ඇති බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.
මෙම මරණ තර්ජනය සිදු කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු විසින් යයිද වාර්තා පලවෙයි.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

Thu Oct 19, 2017 2:50 pm
Message reputation : 100% (1 vote)
This company is of course a family business...and lets wait and see if there is any impact on the business with this incident
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum