- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කාගිල්ස්, මිලියන 4,200 කට ඩෝසන් කාර්යාල සංකීර්ණය විකුණයි
රුපියල් මිලියන 4,200 කට මෙම මිල දී ගැනීම සිදු කර ඇත්තේ වොක්ෂෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට්ස් (පුද්) සමාගමයි.
මෙම ගනුදෙනුවත් සමගම අද (02) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේ දී 8% කට වැඩි ප්‍රතිශතයකින් කාගිල්ස් කොටස් ගනුදෙනු වනු දැකිය හැකිවිය.