- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලිට්රෝ ගෑස් මිල ඉහළට
කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ වෙළඳපොළේ රුපියල් 110කින් වැඩිවනු ඇති.
එම ගෑස් සිලින්ඩරයක් කොළඹ වෙළඳපොළේ මේ වන විට අළෙවි කෙරෙන්නේ රුපියල් 1321කටයි.
එහි නව මිල රුපියල් 1431ක්