The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
Today at 5:41 pm by Ethical Trader

» Amazon Founder Jeff Bezos Influenced By Smarter Sri Lankan
Fri Sep 21, 2018 5:20 pm by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 167 ඉක්මවයි
Fri Sep 21, 2018 9:43 am by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Tue Sep 18, 2018 2:42 pm by yellow knife

» BLI.N0000 ( Bimputh Finance PLC )
Tue Sep 18, 2018 10:47 am by yellow knife

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
Sun Sep 16, 2018 6:13 pm by Senarath67

» CAL Securities Facilitates First Cross-Border Share Transaction by a Sri Lankan Stockbroker
Sat Sep 15, 2018 11:04 pm by serene

» මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
Fri Sep 14, 2018 12:48 pm by Ethical Trader

» ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
Fri Sep 14, 2018 7:49 am by serene

» නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල
Thu Sep 13, 2018 6:44 pm by Ethical Trader

» ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි
Wed Sep 12, 2018 6:14 pm by Ethical Trader

» Banking Sector Outlook-
Wed Sep 12, 2018 8:17 am by serene

» Dividend Announcement
Tue Sep 11, 2018 7:45 am by serene

» Sri Lankan central bank rejects currency crisis report
Tue Sep 11, 2018 7:31 am by serene

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sat Sep 08, 2018 1:53 am by stockback

» අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
Wed Sep 05, 2018 6:26 pm by Ethical Trader

» ශ්‍රී ලංකා රුපියල
Wed Sep 05, 2018 6:24 pm by Ethical Trader

» සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
Wed Sep 05, 2018 6:22 pm by Ethical Trader

» ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Wed Sep 05, 2018 2:26 pm by nihal123

» Sri Lanka car registration up in July, tax not yet hit
Mon Sep 03, 2018 5:14 pm by Ethical Trader

» 2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී
Mon Sep 03, 2018 5:11 pm by Ethical Trader

» Sri Lanka rupee ends steady, stocks flat
Mon Sep 03, 2018 7:26 am by The Invisible

» Sri Lanka's August inflation in Colombo hits 5.9-pct
Mon Sep 03, 2018 7:24 am by The Invisible

» ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018
Mon Sep 03, 2018 7:22 am by The Invisible

» Pictures & Stories ........
Sat Sep 01, 2018 6:57 pm by malanp

» සිංහ රෝහලට අසාධ්‍යයි
Fri Aug 31, 2018 7:56 pm by nihal123

» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
Tue Aug 28, 2018 8:01 pm by spw19721

» Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program
Tue Aug 28, 2018 5:26 pm by Ethical Trader

» දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
Mon Aug 27, 2018 11:47 am by Ethical Trader

» මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Fri Aug 24, 2018 6:06 pm by Ethical Trader

» Sri Lanka rupee opens at new low, stocks gain 0.15-pct
Fri Aug 24, 2018 5:55 pm by Ethical Trader

» Sri Lanka's John Keells fine-tunes hotel strategy
Fri Aug 24, 2018 5:53 pm by Ethical Trader

» Sri Lanka's The Finance struggle to recover Ceylinco assets
Fri Aug 24, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka increases planting subsidies for rubber
Thu Aug 23, 2018 10:34 am by The Invisible

» Sri Lanka eyes Euro, Yen and Renminbi bonds to cut costs
Thu Aug 23, 2018 10:33 am by The Invisible

» Sri Lanka to start first boat service in Colombo canals with navy
Thu Aug 23, 2018 10:32 am by The Invisible

» ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
Thu Aug 23, 2018 8:41 am by Ethical Trader

» යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
Thu Aug 23, 2018 8:39 am by Ethical Trader

» හැරී ගේ මීළඟ ඉලක්කය
Wed Aug 22, 2018 5:23 pm by Ethical Trader

» Sri Lanka pension fund to value hotel stake eyed by HPL Hotels
Wed Aug 22, 2018 11:29 am by The Invisible

» Sri Lanka's Hemas Holdings profitability seen improving: Fitch
Wed Aug 22, 2018 11:27 am by The Invisible

» Sri Lanka's LMF to invest Rs2bn in new dairy farm
Wed Aug 22, 2018 11:26 am by The Invisible

» Sri Lanka’s national inflation accelerates to 3.4-pct in July
Wed Aug 22, 2018 11:23 am by The Invisible

» Sri Lanka rupee ends at new low, stocks flat
Wed Aug 22, 2018 11:22 am by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue Aug 21, 2018 11:00 pm by Expert

» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Tue Aug 21, 2018 9:26 pm by Rana

» මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි
Tue Aug 21, 2018 6:07 pm by Ethical Trader

» Sri Lanka to charge 7-pct tax from banks on added value
Mon Aug 20, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka rupee opens weaker, stock gain
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka's EPF delay holding up hotel sale: East West
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

September 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය

Go down

'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය

Post by Ethical Trader on Mon Sep 11, 2017 11:57 am

BBC Sandeshaya2017 සැප්තැම්බර් 10

Image copyright Twitter/ internet society

"මගේ A/L exam එකට දවසයි තිබුණේ. මගේ ලඟම යාලුවෙක් ගෙන් මට හිතාගන්න බැරි විදියේ නරක ෆේස්බුක් පණිවුඩ වගයක් ඇවිත් තිබුණ," පූර්ණිමා මීගම්මන තමන් මුහුණ දුන් වේදනාබර අත්දැකීමක් සිහිපත් කරයි.

"මට හිතාගන්න බැරි වුනා මගේ යාලුවා ඒ වගේ දෙයක් කරාවිද කියල. පස්සේ තමයි මම දැනගත්තේ මගේ වෙනත් යාලුවෙක් මගේ හොඳම යාලුවෙකුගේ ෆේස්බුක් ගිණුමකට හොරෙන් ලොග් වෙලා එහෙම කැත පණිවුඩ එවපු බව."

සයිබර් බුලින් (Cyber bulling) හෙවත් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන හිරිහැර, වර්තමානයේ ලොව තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනා මුහුණ දෙන බරපතල ගැටලුවකි.

තමන් ද එවැනි හිරිහැරයක ගොදුරක් වී ඇති බව පූර්ණිමාට වැටහින. සිය මිතුරාගේ අත්දැකීමෙන් අනතුරුව වෙනත් අවස්ථාවල ද එලෙස තමන් 'සයිබර් බුලින්' වලට ගොදුරු වූ බවත් ඇය පවසන්නීය.

"ඒ වෙලාවේ මම මොනවා කරන්න ද කියල දන්නේ නෑ මොකද මම කවදාවත් හිතන්නේ නෑ ඒ වගේ යාලුවෙක් ඒ වගේ දෙයක් කරාවි කියල," පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවය සමග ඒ අමිහිරි අත්දැකීම විස්තර කළාය.

සිය මිතුරාගේ 'සයිබර් හිරිහැරය' හේතුවෙන් එදා තමන් බරපතල මානසික කඩා වැටීමකට ලක් වූ ආකාරය ඇයට තවමත් මතකය.

"එදා මට තිබුණ ලොකුම හයිය තමයි මගේ දෙමව්පියෝ සහ මගේ වටේ හිටපු අයට මේ ගැන දැනුමක් තිබීම. එයාල මට හුඟක් උදවු කළා."

එහෙත් එයින් සලිත වී මානසිකව බිඳ වැටෙනු වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගත්තාය.

අන්තර්ජාලය ඔස්සේ එවැනි හිරිවලට ලක්වන ශ්‍රී ලංකාවේ තමා වැනිම තරුණ, තරුණියන් උදෙසා "විශේෂයෙන්ම තරුණියන්ට" එයින් මිදෙන මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමයි, ඒ.

ඒ සඳහා ඇය සිය මිතුරු මිතුරියන් පිරිසක් ද සම්බන්ධ කරගත්තාය.
සයිබර් හිංසනය: 'මගේ යාලුවෙක් එහෙම කරාවි කියල මම හිතුවේ නෑ'

'Respect Girls on Internet' නමින් දියත් කළ ඒ වැඩසටහන වෙනුවෙන් ඇය දැන් ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලබා සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනය මූලස්ථාන කරගත් Internet Society සංවිධානයේ 25 වෙනි සංවත්සරය සැමරීම පිණිස අන්තර්ජාලය භාවිත කරමින් සිය සමාජය වෙනුවෙන් පුරෝගාමී මෙහෙයක යෙදෙන අන්තර්ජාල ක්‍රියාකාරීන් 25 දෙනෙකු තෝරාගෙන තිබේ.

ලොව පුරා වෙසෙන විසි පස් වෙනි විය නොසැපිරූ තරුණ තරුණියන් 25 දෙනෙකු '25 Under 25' නම් එම කණ්ඩායමට තෝරා ගෙන තිබෙන අතර, ඒ අතර සිටින එකම ශ්‍රී ලාංකිකයා ඇයය.

'සයිබර් බුලින්' වලට ගොදුරු වන තරුණියන් දැනුවත් කිරීම පිණිස 'Respect Girls on Internet' ව්‍යාපෘතිය ඇය දියත් කළ පළමු වැඩසටහනය.

"අපිට කරන්න ඕනේ වුනේ ඒ වගේ හිරිහැරවලින් වැලකිලා, ප්‍රවේශම් වෙලා අන්තර්ජාලයේ ඉන්න විදිහ දැනුවත් කරන්න. ඒකට අපි කෙටි චිත්‍රපට, චිත්‍ර කථා ඒ වගේ දේවල් හරහා තමයි අපි ඒ පණිවිඩය ගෙනියන්නේ."

"ඊට අමතරව අපි අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව ඉන්න විදිය ගැන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් 'සයිබර් පෞද්ගලිකත්වය' (Cyber privacy) ගැන අපි අත්පොතක් හැදුව. ඒක ඕනෑම කෙනෙකුට අපේ අඩවියෙන් බාගන්න පුළුවන්."

ඒ හැරුණු විට සිය කණ්ඩායම විවිධ පාසල් වෙත ගොස් 'සයිබර් බුලින්' වලින් ආරක්ෂාවීම පිළිබඳව වැඩමුළු පවත්වන බවත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සයිබර් ක්‍රියාකාරිනිය, පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

"ඊට අමතරව අපේ තියන ෆේස්බුක් සයිට් එකක් Respect Girls on Internet කියල. ඒ වගේ හිරිහැරවලට ලක්වෙච්ච හුඟක් තරුණ අය කතාකරලා උදවු ඉල්ලනවා. අපි එයාලටත් උදව් කරනවා."

තරුණ, තරුණියන් සයිබර් හිරිහැරවලින් බේරා ගැනීම හැරුණු විට එහි දෙවැනි අදියරක් ලෙස ශ්‍රී ලාංකික තරුණියන් උදෙසා තවත් ව්‍යාපෘතියක් ද දියත් කිරීමට ඇය සූදානම් වෙයි.

"මේ ව්‍යාපෘතිය කරගෙන යනකොට අපි සොයාගත්තා හුඟක් වෙලාවට මේ හිරිහැරවලට හේතුව නොදැනුවත්කම වගේම ශ්‍රී ලංකාවේ තරුණියන් තොරතුරු තාක්ෂණය වගේ තාක්ෂණික අංශවලට නැඹුරුවක් නොදැක්වීම කියල. ඒ නිසා තරුණියන් තාක්ෂණික අංශවලට ඒම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් අපි පටන් අරන් තියෙනවා."

සැප්තැම්බර් 18 වැනි දින ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන '25 Under 25' විශේෂ උළෙලේ දී පූර්ණිමා මීගම්මන ඇතුළු තරුණ, තරුණියන්ට සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4277
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum