The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyToday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyYesterday at 1:24 pm by Ethical Trader

» අනං මනං! #/+?.<>
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි

Go down

විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි Empty විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි

Post by Ethical Trader on Tue Aug 22, 2017 3:09 pm

BBC Sandeshaya  පැයකට පෙර
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි _97474667_349d80ff-5419-4da6-b973-7c0d77817052
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍ය පදවියෙන් ඉවත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත් කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ද පක්ෂ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සිය ප්‍රකාශ නිවැරදි කිරීම පිණිස කටයුතු කරන මෙන් පක්ෂය මීට ඉහතදී කළ දැනුම්දීමට එකඟත්වය පළ කළ අමාත්‍යවරයා, ඉන් අනතුරුවත් එම එකඟතාව කඩකරමින් තවදුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ බවත් නිවේදනයේ දැක්වේ.

ව්‍යවස්ථා සභාව

සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පදවි සම්බන්ධයෙන් පවතින එකඟතාවය ප්‍රකාර විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කරන මෙන් නිර්දේශ කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දැනුම්දීම ප්‍රකාර ජනාධිපතිවරයා විසින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත්කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.

එසේ වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවේ අමාත්‍ය පදවියකින් පහ කරන ලද පළමු මන්ත්‍රීවරයා ඔහුය.

සබැඳියාවන් අතර ගැටුම් සහ දූෂණ චෝදනා යටතේ තිලක් මාරපන සහ රවි කරුණානායක අමාත්‍යවරුන් මීට ඉහතදී අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව පැවති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය පදවියට යළිත් පත්කෙරුණු තිලක් මාරපන අමාත්‍යවරයා, පසුව විදේශ කටයුතු අමාත්‍ය පදවියට ද පත්කෙරුණි.
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි _97474670_a4a13788-17f2-492a-b126-02eb79b11a08
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රටේ ඉහලම තනතුරු සම්බන්ධයෙන් තීන්දු කරනු ලබන ව්‍යවස්ථා සභාවේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙසින් ද කටයුතු කරයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5174
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum