The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesThu Jan 14, 2021 7:38 pmThe Invisible
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Tue Apr 10, 2018 8:32 pm
Message reputation : 100% (1 vote)
ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී.

2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය - දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.


මේ අතර මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් කල උගන්ඩාව, රුවන්ඩාව වැනි රටවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.


මේ අතර Moody’s Investors Service වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් රජයේ ආදායමෙහි ඉහළ යාමක් සිදුවනු ඇති බවයි.


http://biz.adaderana.lk/
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8787
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Wed Apr 11, 2018 8:20 am
Message reputation : 100% (1 vote)
මෙන්න අවුරුදු 70ක අපේ මහ මොලවල කෙරුවාව. Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Wed Apr 11, 2018 10:16 am
Message reputation : 100% (1 vote)
අපි අපිටම ටොකු ඇනගම්මු.

Sad
spw19721
spw19721
Active Member
Active Member
Posts : 681
Join date : 2015-08-22

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 6:55 am
Message reputation : 100% (1 vote)
කියලා වැඩක් නෑ...
The Invisible
The Invisible
Posts : 3041
Join date : 2016-11-28
Age : 41

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 7:54 am
Message reputation : 100% (1 vote)
Its useless to figure out who should responsible for this but finally we all are accountable. The workaround is only to see how this can be reduced to a manageable level and who can do it. By the way will the people that we are expecting can do this will actually do this. What is the assurance we are having. Nothing Sad
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 12:34 pm
Message reputation : 100% (1 vote)
Welcome back " The Invisible "

Very Happy
The Invisible
The Invisible
Posts : 3041
Join date : 2016-11-28
Age : 41

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 1:34 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal. Its depending on the time I will have to share..... Very Happy
CK
CK
Active Member
Active Member
Posts : 1392
Join date : 2015-11-01

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 2:11 pm
Message reputation : 100% (1 vote)
Hi invi... welcome...you are not that invisible mate
The Invisible
The Invisible
Posts : 3041
Join date : 2016-11-28
Age : 41

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Thu Apr 12, 2018 3:21 pm
Message reputation : 100% (1 vote)
CK wrote:Hi invi... welcome...you are not that invisible mate
What do you mean dear.
CK
CK
Active Member
Active Member
Posts : 1392
Join date : 2015-11-01

ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි  Empty Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි

on Fri Apr 13, 2018 12:19 am
Seeing your writing, 2 other names come into my mind invi .. Nothing else...
Pls keep writing
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum