The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී Empty පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී

    Post by Ethical Trader Fri Dec 29, 2017 6:22 pm

    BBC Sandeshaya පැය 3 කට පෙර

    ඇතැම් පැරණි iPhone මාදිලිවල ක්‍රියාකාරීත්වය චේතනාන්විතව අඩු කර ඇතැයි නැගුනු විවේචන පිළිගත් ඇපල් සමාගම ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීය.

    එසේ ක්‍රියාකාරිත්වය අඩු දුරකථනවල බැටරි මාරු කරන බව පවසන එම සමාගම 2018 දී මෘදුකාංගය නිකුත් කරන අතර ඒ අනුව සිය දුරකතනවල බැටරි තත්ත්වය සුපරීක්ෂණය කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙන බව ද කියා සිටී.

    ඇපල් සමාගම විසින් පැරණි iPhone දුරකතනවල ක්‍රියාකාරීත්වය අඩාල කරමින් ඉහළ තත්ත්වයේ දුරකථනවලට යොමු වීම සඳහා පාරිභෝගිකයින් පොළඹවන බවට දිගු කලක සිට ඇතැම් පාරිභෝගිකයෝ සැක පළ කළහ.

    පැරණි බැටරි සහිත ඇතැම් දුරකථනවල ක්‍රියාකාරීත්වය අඩාල කරන ලද බව පිළිගත් ඇපල් සමාගම එය එම දුරකතනවල "ජීව කාලය දිගු කිරීමට" ගත පියවරක් ලෙස පෙන්වා දුන්නේය.

    iPhone 6 හෝ ඊට පසු දුරකතනයක් ඇති ඕනෑම අයෙකු සඳහා වගකීමකින් තොර බැටරි මාරු කිරීමක මිල ඩොලර් 79 සිට ඩොලර් 29 දක්වා අඩු කරන බව ඇපල් සමාගම කියා සිටියේ සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමිනි.

    සිය පාරිභෝගිකයින්ගේ ලැදියාව අගයනු වස් පාරිභෝගිකයින්ගේ මතුකරන කරුණු "විමසා බැලීමට" මෙන්ම ඇපල් සමාගමේ අරමුණු කෙරෙහි සැක උපදවාගෙන සිටිය හැකි අයගේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බව ද සමාගම පැවසීය.

    "අපගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය අපට ඇති වටිනාම දෙයයි.එය ලබාගැනීම හා පවත්වාගැනීම සඳහා පියවර ගැනීම අප අතහරින්නේ නැහැ. අපි ඇල්මක් දක්වන දේ කරන්නට අපට හැකියාව ලැබී තිබෙන්නේ ඔබේ විශ්වාසය හා සහයෝගය නිසයි. එය අමතක කරන්නේ නැහැ වගේම එය සුළු කොට තකන්නේ නැහැ." යැයි ද එම සමාගම පැවසීය.

    මතුව තිබු තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ ඇපල් සමාගමට එරෙහිව නඩු අටක් පැවති අතර ඊශ්‍රායලය හා ප්‍රංශය තුල ද තවත් නඩු කටයුතුවලට මුහුණ දී තිබිණි.

    කෙසේවෙතත්, කාලය ඉකුත්ව යාම හේතුවෙන් චේතනාන්විතව ඇතැම් iPhone දුරකතනවල ක්‍රියාකාරීත්වය අඩාල කළ බව මේ මස මුලදී ඇපල් සමාගම පිළිගත්තේය.

    කාලය ඉකුත්ව යාමේදී බැටරි ක්‍රියාකාරීත්වය අඩුවන බැවින් ඇතැම් දුරකතනවල පැරණි බැටරි කළමනාකරණය සඳහා iOS මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් කළ බව එම සමාගම කීය.

    මේ අතර, ආරක්ෂක හේතුන් මත සිය ව්‍යාපාරික හා පුද්ගලික ගමන් සඳහා පුද්ගලික ජෙට් යානා පමණක් භාවිත කරන ලෙස ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් වෙත සමාගම නියෝග කර ඇති බව බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 28) වාර්තා විණි.

    මුරපදයකින් තොරව පරිගණකයට හා එහි පාලන පද්ධතියට ඇතුළුවීමේ ඉඩකඩ තිබීම හේතුවෙන් මැක් (Mac) මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු සහගත තත්ත්වය විසඳීම සඳහා වැඩිදියුණු කරන ලද වැඩසටහනක් නිකුත් කිරීමට පසුගිය නොවැම්බර් මාසයේදී ඇපල් සමාගමට බල කෙරිණ.

      Current date/time is Sun Jul 14, 2024 10:15 am