- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසයේ කැබිනට් සංශෝධනයේ දී රවී කරුණානායක ඇමතිවරයාට මුදල් ඇමති පදවිය අහිමි විය
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක සිය පදවියෙන් ඉල්ලා අස්විය.
මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අද ( අගෝස්තු 10) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීම ආරම්භ කළ ඇමතිවරයා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටියේය.
තවදුරටත් කරුණු දැක් වූ හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් සඳහන් කළේය.
එසේම ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරන බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පසුගියදා පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මාස නවයක කාලයක් පදිංචිව සිටියේ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් මහා විවාදයකට තුඩු දී සිටින අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක බව තමන් නොදැන සිටි බව ප්‍රකාශ කළේය.
ඇමතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීමේ කාරණය වෙනත් දිශානතියකට යොමු වූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක් රවී කරුණානායක ඇමතිවරයා පදවියෙන් ඉවත් විය යුතු බවට බල කළහ.
Image caption මාස තුනකට පසු ඔහුට විදේශ ඇමති පදවියද අහිමි විය
මේ අතර ඇමතිවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගත්තේය.
2015 ජනවාරි 08 වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මුදල් ඇමති පදවියට පත් රවී කරුණානායක ඇමතිවරයා පසුගිය මැයි මාසයේ සිදු වූ කැබිනට් සංශෝධනයේ දී ඉන් ඉවත්කොට විදේශ ඇමති පදවියට පත් කරනු ලැබුණි.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
UNP no need enemies when they have Ravi and Ranil.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
ඒ ගැන මගේ ස්තූතිය තිලක් මාරපන සහ රවි කරැනානායක හිටපු ඇමති වරැනට පිරිනමමි.
මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය හැසුරැනු අන්දම කුඩා ලමයින්ටත් වඩා අන්තය.
එහෙත් පාර්ලිමේන්තු වරපරසාද වලට මුවා වී නීති පති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම නිලධාරියකුට සහ මුලු ලෝකයම පිලිගෙන ඇති මහ බැංකු අධිපති වරයාට චෝදනා ඉදිරිපත් කිරීම යහපාලන මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දකිමි. එම චෝදනාවලට පිලිතුරැ දීමට ඔවුනට හැකියාවක් නොමැති හෙයින්ද ඔවුනගේ රාජකාරි නිදහසේ කිරීමට එරෙහි ව බලපෑමක් හා තර්ජනයක් ලෙසද මා එය දකිමි. මෙය යම් පමනකට යහපාලනය හකුලා ගැනීමකි.
යහපාලන ආණඩුව මේ ටිකත් හදා ගන්නවා නම් ඉතා අගෙයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
even in the last minuite he triying to put the blame on others except himself..He blamed AG departmemt, then media, then his own party friends. no limit of denial..
hard to belive this man behaviour..He is miles away from gentlemanship..
Ethical Trader wrote:Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
malanp wrote:He did not resign as a gentleman,, He resigned as a rogue. He was forced to do so,
even in the last minuite he triying to put the blame on others except himself..He blamed AG departmemt, then media, then his own party friends. no limit of denial..
hard to belive this man behaviour..He is miles away from gentlemanship..Ethical Trader wrote:Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
But resignation is good for the Govt to show Good-Governance cuz previous regime had so many goons, like ET said, daylight robberies were carried out more than CB scam which public may not even know... But no cases, none were removed.
When allegations leveled against him, it was the best decision by My3, imo, to change his position from FM to Foreign Minister cuz then there's no internal pressure to conduct the examinations. Now that hes no more in power, its much easier as well.
Ethical Trader wrote:If he is no gentleman, its ok, its your opinion, but, what do you call the so-called Deshapremies who robbed the tsunami funds & the whole country thereafter, never accepted their guilt (leave along resignations) and are still trying to grab power? I see no word suitable for them.malanp wrote:He did not resign as a gentleman,, He resigned as a rogue. He was forced to do so,