- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජනපති තෙල් ප්‍රශ්ණය අතට ගනී - වර්ජනය කළ අය දැන් කියන දේ
ඒ,ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අගෝස්තු 01 දින යළි සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවැත්වෙන තුරු වර්ජනය අත්හිටවූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සඳහන් කළා.
මෙම වර්ජනය ඔවුන් ආරම්භ කළේ පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ සිටයි.
http://nethnews.lk/article/44109