The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” Empty “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”

Mon Jul 10, 2017 2:53 pm
Message reputation : 100% (1 vote)
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”
BBC Sandeshaya 2017 ජූලි 8
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857543_guru1
Image copyright AFP
Image caption මහාරාජ් යෝගී භාවනාවෙන් නැගිටින තෙක් බලා සිටින අනුගාමිකයෝ

දිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් ඔහුගේ අනුගාමිකයන්ට අවසර ලැබුණි.

ඔහු "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan ) නම් ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා විය.

අශුතෝෂ් මහාරාජ් (Ashutosh Maharaj ) නම් එම සාධුවරයාගේ සිරුර 2014 වසරේ අජීවී තත්වයකට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයෝ සිය ආගමික නායකයාගේ දේහය පසුගිය වසර තුනක කාලය තුළ පංජාබයේ පිහිටි ඔවුන්ගේ විශාල ආශ්‍රමයේ ශීතකරණයක හොවා රැක බලා ගනිති.

2014 වසරේ සාධුවරයා දිවියෙන් සමුගත් නමුත්, එතුමා මියගිය බව පිළිනොගන්නා ඔහුගේ අනුගාමිකයෝ සිය නායකයා ගැඹුරු භාවනාවකට සමවැද සිටින බව කියා සිටිමින් එම සිරුර ආදාහනය කිරීමට ඉඩ නොදෙති.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857544_gurupolis
Image copyright Shammi Mehra
Image caption මහාරාජ් 2014 වසරේ නිහඬ වීමන් අනතුරුව ආශ්‍රමය ඉදිරිපිට ඉන්දීය පොලිසිය

භාවනාවෙන් මිදුන සැණින් සාධුවරයා යළි නැගී සිටිනු ඇතැයි පවසන එම අනුගාමිකයෝ සිය නායකයාගේ සිරුර වෙළෙඳසැල්හි ආහාර ද්‍රව්‍ය තබන ආකාරයේ විශාල දිග ශීතකරණයක තැන්පත් කරනු ලැබ ඇත.

එම සිරුර සම්බන්ධයෙන් ගතයුතු ඊළඟ පියවර සම්බන්ධයෙන් සාධුවරයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ පුත්‍රයා ලෙස පෙනී සිටින දලිප් කුමාර් ජා (Dalip Kumar Jha) නම් පුද්ගලයකු අතර වසර තුනක කාලයක් දිග්ගැසුන නෛතික අරගලයක් පැවතුණ අතර සිය පියාගේ දේහය හින්දු චාරිත්‍ර විධි අනුව ආදාහනය කළ යුතු බව දලිප් කුමාර් කියා සිටියි.

සිය පියාගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහෙත් සාධුවරයාගේ අනුගාමිකයෝ ඊට එරෙහි වූහ.

එම ආරවුල විභාග කළ පංජාබ් සහ හර්යානා මහාධිකරණය දලිප් කුමාර් ජා විසින් කරන ලද ඉල්ලීම බැහැර කර ඇත.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857546_saibaba
Image copyright AFP
Image caption සායිබාබා ශ්‍රී ලංකාවේත් අතිශය බලපෑමක් සිදුකළ ඉන්දියානු ආගමික චරිතයකි

2014 දී වාර්තා වූ සාධුවරයාගේ අභාවයෙන් අනතුරුව, එම දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් එය "මරණයක්" බව තහවුරු කරන ලද අතර ඒ අනුව සිරුර ආදාහනය කිරීම සඳහා එම වසරේ ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ තීන්දුවකින් අවසර ලැබිණි.

එහෙත් පංජාබ් සහ හර්යානා මහාධිකරණය එම පැරණි අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති අතර සාධුවරයාගේ සිරුර ශීතකරණයක තැන්පත් කර තබා ගැනීමට ඔහුගේ අනුගාමිකයන්ට අවසර දී ඇත.

සාධුවරයාගේ පුත් දලිප් කුමාර් ජා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, ආගමික නායකයා තවමත් ජීවත් වෙන බවට ඔහුගේ අනුගාමිකයන් කරන ප්‍රකාශය සමඟ අධිකරණය එකඟ වීද ? නැද්ද? යන්න අපැහැදිලි යයි කියා සිටියේය.

අශුතෝෂ් මහාරාජ් විසින් 1983 දී පිහිටුවන ලද "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan )ආගමික සංවිධානය අවුරුදු කීපයක් ඇතුළත ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් ආකර්ෂණය කරගත් දැවැන්ත ආගමික සංවිධානයක් බවට පත්විය.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857547__87214865_courtesy-patanjali-yogpeeth1
Image copyright Pathanjali Yogpeeth
Image caption යෝගී රාම්දේව්

ඉන්දියාවේ පමණක් නොව ඉතා කෙටි කාලයක් ඇතුළත යුරෝපය,මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව,දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොවපුරා විහිදුණ එම සංවිධානය සතු ආර්ථික ශක්තිය ඩොලර් කෝටි දොළහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

පංජාබයේ පිහිටි අක්කර සීයකින් යුක්ත මහා මූල්‍ය වත්කමක් සහිත එහි ප්‍රධාන ආශ්‍රමය අධි ආරක්ෂක රැකවල් සහිතව පවත්වා ගෙන යන අතර තම පියාගේ දේහය ආදාහනය නොකර තබා ගන්නේ එම වත්කම් නිසා යයි සාධුවරයාගේ පුත්‍රයා අනුගාමිකයන්ට චෝදනා කරයි.

2014 වසරේ අශුතෝෂ් මහාරාජ් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රකාශක ස්වාමි විශ්ලානන්ද් (Swami Vishalanand) බීබීසියට ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය.
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” _96857548__88177916_gettyimages-480156057-1
Image copyright AFP
Image caption අගමැති මෝදි යෝගී සාධුවරයකු සමඟ

"මහාරාජ් මරණයට පත්වුණේ නැහැ. වෛද්‍ය විද්‍යාවට යෝගී විද්‍යාව වගේ දේවල් ගැන අවබෝධයක් නැහැ. අපි බලමු. - මොකද වෙන්නේ කියල. මහාරාජ් ආයෙත් එනවා. ඒක අපට විශ්වාසයි"
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා” Empty Re: “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”

Tue Jul 11, 2017 3:41 pm
Message reputation : 100% (1 vote)
Yellow robe imported to Buddhism from these junkies..
Now we worship,yellow color..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum