- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එක්ස්පෝලංකා, අමානා බැංකුවට සමුදෙයි
කොටසක් රුපියල් 3.50 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 90,281,006 ක් ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් ලෙසින් මේ අනුව අද දිනයේ දී ගනුදෙනු විය.
මෙය අමානා බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 7.22 කි.