- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න'
BBC Sandeshaya පැයකට පෙර
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.
ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න'
https://docs.google.com/spreadsheets/d/1YfRmSEDawhkmdxSquEOTp8xzFO2KAOjzSG0jdhLkhTI/htmlview
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28