- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
මුදල් ඇමති අයවැයෙන් මුදල් මණ්ඩලයට අතපොවලා
වර්ෂ 2017 සදහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අනවශ්‍ය පරිදි අතපොවා ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි.
එන වසරට යෝජිත අයවැය සම්බන්ධයෙන් කොළඹදී පැවති සංවාද සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.