- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
– biz.adaderana.lk
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්රඥයෙකු අවධාරණය කරයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.
මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය.
චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.
එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.
අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?
මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.
මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.
සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.
අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
2015.05.28
– biz.adaderana.lk
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
So lets evaluate above
1. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු
Well as per data we have it seems MR has reduced the Debt to GDP ratio to a very low value of 75% before handing the baton for his Successor of this economic relay.
It has given a cushion for this YP government to slightly increase Debt to GDP..further note that there were many years Debt to GDP was higher than 90%
Those who want to have a clear picture of above please use following link.
http://www.tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp
2. යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව
This is what we need. Irrespective of your political support and loyalty you must see facts as it is.
SL achieved a higher growth in economics during post war era started with 2011 and I have shown in many Industry Analysis charts, that 2011 was the turning point of the SL economy.
Now SL was taking loans for developing infrastructure and its almost like South Korea. First expressways were developed. Road network was developed throughout the island. Airports , pavements, beautification of cities , safari parks. harbors were done to attract tourists..
It is upto the new regime to get the benefit out of it.
3. වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින්
Yes FDIs are very important and we have discussed what corporate think in Power Inc. under book summary. The so called democratic gang of the WEST will love to see their model applied everywhere but not the corporate sector of the same country. Corporate are behind profit and hence prefer to start up factories in China where there are almost no labour strikes than SL where labour strikes are encouraged by those who are partners of Government to develop their own individual images..
Again those who want a better picture
http://www.tradingeconomics.com/sri-lanka/foreign-direct-investment
Daily Mirror 4th July 2016
FDI flows down by over 50% BoP in deficit
අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි
It seems he understand the grave situation of SL facing and hope that he will do his best .
We warmly welcome the new Governor with positive sentiment as it seems he understand the Job.
- First Guy
- Posts : 2599
Join date : 2014-02-22
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
Sorry, I don't want to dig in and find numbers but maybe someone can find some source for these.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
PM said he want to do a forensic audit on the amount of loans taken by earlier regime.
But it boomeranged where now PM and Auditor General are arguing on the correct value of loans taken by YP government within one year.. So the YP has to do one year Forensic Audit with IMF to find the correct value of their own loans taken.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
First Guy wrote:YK, I don't want to make this political but from a debt to GDP view, this chart shows the 'government' debt to GDP. The SOEs and state banks have taken debt on behalf of the government which is not included in the government balance sheet. In addition there are also contingent liabilities that were recently acknowledged by some party. If these are included then the % will be much higher.
Sorry, I don't want to dig in and find numbers but maybe someone can find some source for these.
This is the area where PBJ and Cabral were good at. They showed us good statistics. A famous saying in statistics comes to mind. " Statistics is like a miniskirt, it exposes much but hide what matters". I agree with the idea of foolish narrow minded election slogans and promises made us to compelled us for more and more borrowings, Partly to repay previous debt and partly to fullfil their election slogans. Unfortunately some of the debt fuelled projects have not generated any revenue making things worse
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
Statistics will be fantastic then and anyone who dare to question them will be swimming in the shark-pool.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම
There can be certain problems with data like What PM now wants to see but Auditor General does not publish...