- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
සීෂෙල් ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් ගණන එළිවෙයි
මේ සම්බන්ධයෙන් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වාර්තාවක් කැදවා ඇති බවද වාර්තා වේ.
වසර 2011 දී මෙරට රාජ්‍ය බැංකුවක් මහ බැංකු නිර්ණායකවලින් බැහැරව සී ෂෙල්ස් රාජ්‍යයේ මෙම බැංකු ශාඛාව ආරම්භ කර තිබේ.
මේ බැංකුව සීෂෙල්ස් හිදී විවෘත කරන සමයේදී සීෂෙල්ස් රාජ්‍යයේ ජීවත් වූ ලාංකිකයන් ගණන 64ක් බව පැවසේ.
http://www.sinhala.srilankamirror.com/news/item/13153-cope-commity-and-sshels
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: සීෂෙල් ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් ගණන එළිවෙයි
- ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්
- ලොක්කෝ 10 ක් ලංකා බැංකුවේ බිලියන 2.5 කට පොලු තියලා. අළුත්ම කෝප් වාර්තාවෙන් හෙළිවන කරුණු මෙන්න!
- ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය