- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදුලිය නොකපන බව අමාත්‍යංශය කියයි : එහෙත් මණ්ඩලය කපයි
මේ අනුව ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා අද සිට 31 දක්වා විදුලිය කැපීමට යෝජිතව තිබූ තීරණය අත්හිටුවීමට නියමිත බවද ඔහු කියයි.
එසේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළ නමුත් ගම්පහ හා මහනුවර ප්‍රදේශ කිහිපයක විදුලිය කපා ඇතැයි පදිංචිකරුවෝ කියති.
http://www.lankadeepa.lk/index.php/top_story/399402
අපේ පැත්තටත් විදුලිය කැපුවා. උදේ සහ සවස,
කියලා කැපුවා නම් තමා හොඳ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම