- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොටස් වෙළෙඳපොළට ඩොලර් පුවරුවක් ළඟදීම
දේශීය විනිමය අවප්‍රමාණය වීමේ අවදානම ගැනීමට ඔවුන් සූදානම් නොවන හෙයින් ඩොලර්වලින් ලැයිස්තුගත පුවරුවක් සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වී ඇති බව කුලතිලක මහතා කියා සිටියේය. මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වීමට බංග්ලාදේශයෙන් ද විමසීම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: කොටස් වෙළෙඳපොළට ඩොලර් පුවරුවක් ළඟදීම
Will be a sure winner at all times.
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: කොටස් වෙළෙඳපොළට ඩොලර් පුවරුවක් ළඟදීම
HUNTER wrote:How about listing USD (against Rs) as a trading instrument in CSE?
Will be a sure winner at all times.
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: කොටස් වෙළෙඳපොළට ඩොලර් පුවරුවක් ළඟදීම
Rana wrote:I may be wrong. but trading by $$$ in CSE will be bad for local investors. because we have to convert RS into $$$. so Do we have to pay high rate to buy $$$. correct me if wrongHUNTER wrote:How about listing USD (against Rs) as a trading instrument in CSE?
Will be a sure winner at all times.
As I understand, this will be for foreign shares only. Not for local ones.
- guruji
- Posts : 602
Join date : 2015-04-27