- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පෑන් කොපුව මුදුනේ ඇති හිල ගැන ඔබ නොදත් දේ මෙන්න
මේ අපි කියන්න යන්නේ පෑන් සම්බන්ධ වෙනස්ම දෙයක් ගැනයි. ඒ පෑන් කොපුවෙහි ඉහළ කොටසේ ඇති පුංචි සිදුර ගැනයි . සමහර විට අපි පුංචි පුංචි දේවල් ජීවිතයේදී අමතක කරනවා. අන්න ඒ වගේ මේ ගැනත් ඔබ නොදැන සිටින්නට පුළුවන්.
බැලූ බැල්මට පෑන් කොපුවේ සිදුර නිර්මාණය කර තිබෙන්නේ අලංකාර කිරීම සඳහා බවයි.නමුත් එහි සැබෑ අරමුණ ඊට වඩා බොහෝ වැදගත් එකක්.
පුංචිකාලේ අපි පෑන් කොපු සෙල්ලමට වගේ හපනවනේ. ඉතිං මේවගේ පෑන් කොපු හපද්දි ඒවා ගිලුනම ඔබේ ජිවිතයට පවා හානි සිදුවන්න ඉඩ තිබෙනවා. එහෙම වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ හුස්ම අවහිර වීමයි.
ඉතින් මේ වගේ හදිසි අවස්ථාවක ඇති වන ජිවිත අවදානම අවම කරගැනීමේ උපායක් විදියට තමයි පෑන් කොපුව උඩ සිදුරක් නිර්මාණය කර තිබෙන්නේ. මේ සිදුර හරහා යම්කිසි කාලයක් අදාළ ප්‍රතිකාර ස්වසනය සිදුකිරීමට හැකිවෙනවා.
මෙවැනි පුංචි දෙයකදි වුණත් ඔබේ ජීවිතය ආරක්ෂා වන හැටි බලන්න
- See more at: http://offair.nethfm.com/article/33577#sthash.QpX1NSNW.dpuf
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: පෑන් කොපුව මුදුනේ ඇති හිල ගැන ඔබ නොදත් දේ මෙන්න
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: පෑන් කොපුව මුදුනේ ඇති හිල ගැන ඔබ නොදත් දේ මෙන්න
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: පෑන් කොපුව මුදුනේ ඇති හිල ගැන ඔබ නොදත් දේ මෙන්න
nihal123 wrote:උඩ නැති උනාට යට තියනවා...........
හිර උනාම හුස්ම ගන්ට වෙන්ටෑ