- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එයිට්කන් ස්පෙන්ස් ඕමානයේ අල් ෆලාජ් හෝටලය අත්පත් කර ගනී
මේ සඳහා ඕමාන් රියාල් මිලියන 14 ක ආයෝජනයක් එයිට්කන් ස්පෙන්ස් විසින් කර තිබේ.
අල් ෆලාජ් හෝටලය කාමර 150 කින් සමන්විත තරු 4 හෝටලයකි.