- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තවත් සමාගමක කොටස් ගනුදෙනු අත්හිටුවයි
මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සමාගමේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ජනවාරි 07 හා 11 යන දිනයන් හි සමාගමට දැනුම්දීමක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනතුරු නිසි ප්‍රතිචාරයක් නොලැබුණ හෙයින් තාවකාලිකව ඔරියන්ට් ගාමන්ට්ස් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවන් ලැබූ බවත්ය.
මේ අතර තවත් ලැයිස්තුගත සමාගමක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු ද පසුගිය ජනවාරි 04 වැනිදා සිට අත්හිටුවා තිබේ.
http://biz.adaderana.lk/
- CSE suspends PCH share trading with immediate effect/තවත් සමාගම් දෙකක කොටස් ගනුදෙනු අත්හිටුවයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -
- කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
- විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති