- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සුරැකුම්පත් හා විනිමය කොමිසමට පොලිස් පුහුණුව
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා හා අවේක්ෂණ), තුෂාර ජයරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා කියා සිටියේ කොමිෂං සභාවේ විමර්ශන අංශයේ කාර්ය මණ්ඩලය නිලධාරීන් වෙනුවෙන් මෙම පියවර ගනෙ ඇති බවයි.
විමර්ශන කටයුතු සිදුකිරීම්වල දී ප්‍රශ්න කිරීම් වැනි අවස්ථාවන් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රාගුණ්‍ය ලබාදීම සඳහා මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සේවය උපදේශකවරයෙකු ලෙසින් ලබා ගැනීමට පියවර ගෙන ඇති ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විමර්ශන අංශය සඳහා මේ වන විට නව කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බවත් එහි සිටි පැරණි කාර්ය මණඩල නිලධාරීන් පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආයතනයේ අනෙකුත් අංශ වෙත අනුයුක්ත කර ඇති බවත් තුෂාර ජයරත්න මහතා මෙහිදී පැවසීය.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සුරැකුම්පත් හා විනිමය කොමිසමට පොලිස් පුහුණුව
(But I think, if they are really determine, then they should seek external assistance to train guys).