- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
‘මෙම සමුළුව සඳහා මා හට ආරාධනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳ මා සොයා බැලුවා. ඉතා කෙටිකාලයක් තුළ ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගත් දේ තුළින් මාව විස්මයට පත්කළා. රජයේ මෙම වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම සඳහා අපගේ සහාය ලබා දෙන්න අප සූදානම්. ආසියාව ඇතුළු මෙම කලාපය පිළිබඳ භාරව සිටින මාගේ පදනමේ සාමාජිකයන් ද මේ අවස්ථාවට මා හා එක්ව සිටිනවා. එසේම මාගේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජන තීරණ ගන්නා පුද්ගලයින් ද මෙහි සිටිනවා‘, යැයි ඔහු මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝර්ජ් සොරෝස් කියා සිටියේ වත්මන් ගෝලීය ආර්ථිකය තුළ චීනය මුහුණ පා සිටින තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින ආර්ථික සියල්ලකටම පාහේ දැඩි වශයෙන් බලපා ඇති බවයි.
මෙම ආර්ථික සමුළුව අද සහ හෙට දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
poor boy wrote:ඔබතුම විතරක් නෙවේ. මොවුන් අප සියල්ලම විස්මයට පත් කරමින් සිටී .
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
poor boy wrote:ඔබතුම විතරක් නෙවේ. මොවුන් අප සියල්ලම විස්මයට පත් කරමින් සිටී .
- Deegoda Gamage
- Posts : 203
Join date : 2014-03-22
Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
Govt should analyst buying and selling patterns of some brokers and Big Investors who earn abnormal profits
from stock market during MR's time
Some time i feel some sort of manipulation by these people
Any way Ravi K Budgets also effected badly to stock market
- seekTop contributor
- Posts : 263
Join date : 2014-02-26
Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්
මිනිහ ලෝකය,
කෝකටත් මඩු වලිගයක් හොයාගෙන තියාගන්ට පස්සේ කලෙක තමන්ටම ගහ ගන්ට