ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි නිතින් ගඩ්කාරි මහතා පවසයි.
ඉන්දියාවේ රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මෙම උමං මාර්ගය ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය සහයෝගීතාව ලබාදෙන බව ද ඔහු වැඩිදුරට ත් පවසා තිබේ.
ලෝක් සභාවේ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
http://newsfirst.lk/sinhala/2015/12
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
nihal123 wrote:ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරන උමං මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා පවසයි.
අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි නිතින් ගඩ්කාරි මහතා පවසයි.
ඉන්දියාවේ රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මෙම උමං මාර්ගය ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය සහයෝගීතාව ලබාදෙන බව ද ඔහු වැඩිදුරට ත් පවසා තිබේ.
ලෝක් සභාවේ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
http://newsfirst.lk/sinhala/2015/12
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- Hybrid
- Posts : 745
Join date : 2015-02-03
Location : Colombo
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
That's why it's called the Elephant Pass some where near the north. They try to trample the Sri Lankans.
Anyway, except for the people in Madras or Chennai most of the rest don't know much about Sri Lanka.
They have nev seen a beach...
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
Now they have more than one option.
Time to " Preepone " things.
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්
- seekTop contributor
- Posts : 263
Join date : 2014-02-26