- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්වකැමැත්තෙන් කරනු ලබන සමාගම් ඈවර කිරීම් අධෛර්යමත් කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් ඈවර කරනු ලබන සමාගම්වලින් රු. 500,000 ක් අය කිරීමට යෝජනා කරන බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාගම් ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන්ම අද දෙරණ Biz කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ, සමාගමක් ඈවර කිරීම සඳහා මීට පෙර එවැනි ගාස්තුවක් අය නොකළ බවත්, ඒ සඳහා සම්පූර්ණ කළ යුතු පෝරම වෙනුවෙන් පමණක් පෝරම ගාස්තුවක් ගෙවීමට තිබුණු බවත්ය.
මේ සම්බන්ධයෙන් ඊයේ පැවති අයවැය සම්මන්ත්‍රණයක දී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරියක වන ධම්මිකා ගුණතිලක අදහස් දැක්වූ අතර එහිදී ඇය කියා සිටියේ, ඊයේ උදෑසන පැවති හමුවක දී මුදල් අමාත්‍යවරයා මෙම ඈවර කිරීමේ ගාස්තුව රු. 50,000 දක්වා අඩු කිරීමට පියවර ගන්න බව සඳහන් කළ බවයි.
මීට අමතරව අලුතින් ඇතිකරනු ලබන ව්‍යාපාරික ආයතන සඳහා ජල විදුලි සම්බන්ධතා ලබා ගැනීමට සහ බැංකු ණය ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් 2016 ජනවාරි 01 වනදා සිට සියලූම ව්‍යාපාරික ආයතන අදාළ පළාත් පාලන ආයතනවල වසරකට රු. 100 ක නාමික ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය යුතු බවට ද යෝජනාවක් මෙවර අයවැය යෝජනා තුළ අන්තර්ගත කර තිබේ.
මේ පිළිබඳ මුදල් අමාත්‍යවරයා සභාගත අයවැය යෝජනාව පහත පරිදි වේ.
http://biz.adaderana.lk/
TAGS
- seekTop contributor
- Posts : 263
Join date : 2014-02-26
Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
දැන් මෙහෙම අඩු කලොත්.. තව කොහෙන් හරි වැඩි කරන්ට වෙනවා අඩුව හොයාගන්ට
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
I started a company under PVT registered with ROC. It was for creating cartoons . I released two cartoon CDs and was not happy with the way and last month I closed the company. I even got letters from ROC after applying to cancel the registrations . I cancelled the Current Account maintained with the bank. Still I get letters from Inland Revenue. The recent one for registering the company for new IT data base.
A country should be healthy for small businessmen. Now I am frustrated the way country is moving .
- yaka
- Posts : 374
Join date : 2014-02-28
Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
yellow knife wrote:Let me share you one of my experience.
I started a company under PVT registered with ROC. It was for creating cartoons . I released two cartoon CDs and was not happy with the way and last month I closed the company. I even got letters from ROC after applying to cancel the registrations . I cancelled the Current Account maintained with the bank. Still I get letters from Inland Revenue. The recent one for registering the company for new IT data base.
A country should be healthy for small businessmen. Now I am frustrated the way country is moving .
YK is this a real life story?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
- ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි
- අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
- ඡන්දය නිසා විවෘත කිරීම් නැවැත්තුවා
- යුද අපරාධ සහ අතුරුදහන් කිරීම්: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජිනීවා විමසුමට
- ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි